"ණය පත්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
1 පේළිය:
=='''හැඳින්වීම:'''==
[[රූපය:visa 4.jpg|centre|200px]]
විවෘත ආර්ථ්‍ර්‍ක ප්‍රතිපත්තිය හඳුන්වා දීමෙන් පසු විනිමය පාලන සීමාවන් ලිහිල් වීමත් සමඟ ශ්‍රී ලාංකීය බැංකු ක්ෂේත්‍රයට විදේශීය බැංකුද ප්‍රවිෂ්ඨ විය.ඵතෙක් දියුණු රටවලට පමණක් සීමාවූ නොයෙකුත් ආකාරයේ බැංකු සේවාවන් තාක්ෂණික මෙවලම් උපයෝගී කරගෙන ශ්‍රී ලාංකීය ගනුදෙනුකරුවනට හඳුන්වා දීමට උත්සුක විය.ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ දියුණුව හේතුවෙන් පරිගණක මුද්‍රණ ශිල්පය,විදුලි සංදේශ පණිවිඩ හුවමාරුව යන ක්ෂේත්‍රයන්හි ඵ්කාබද්ධ දියුණුව සමඟ නූතන තොරතුරු තාක්ෂණ විද්‍යාව මඟින් නොයෙකුත් ක්ෂණික බැංකු සේවා ලබා දුනි.ක්‍රෙඩිට් කාඩ්පත මෙහි එක් ප්‍රතිඵලයකි.
"https://si.wikipedia.org/wiki/ණය_පත්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි