සංස්කරණ සාරාංශයක් නොමැත
No edit summary |
|||
28 පේළිය:
}}
ඇමෙරිකා එක්සත් ජනපදය ජනාධිපතිවරයාගේ නිල නිවස සහ ප්‍රධාන සේවාස්ථානය වන ධවල මන්දිරය පිහිටා ඇත්තේ වොෂින්ටන් නුවර 1600,පෙන්සිල්වේනියා විදියේ හීය.එය එක්සත් ජනපද ජනපති ජෝහ්න් ඇඩම්ස් ගේ සිට සියලුම එක්සත් ජනපද ජනපතිවරුන්ගේ නිල නිවස බවට පත්ව ඇති අතර ජනපතිගේ සහ ඉහල නිලධාරීන්ගේ ක්‍රියාවන් සඳහා ලේඛකයන් විසින්
ධවල මන්දිරය අයර්ලන්ත ජාතික ජේම්ස් හෝබන් විසින් වර්ෂ 1792 සහ 1800 අතර කාලයේදී සුදු පැහැති වැලිගල් විශේෂයක් යොදා ගනිමින් නව සම්ප්‍රදායික මෝස්‌තරයකට අනුව නිර්මාණය කරන ලදී.වර්ෂ 1800දී ඇමෙරිකානු එක්සත් ජනපදයේ තෙවැනි ජනාධිපති වන තෝමස් ජෙෆසන් මෙහි පදිංචිය සඳහා පැමිණි පසු එවකට සිටි වස්තු විද්‍යාඥයෙකු වූ බෙන්ජමින් හෙන්රි ලැට්රෝබ් සමග එක්ව ධවල මන්දිරයේ පිටතින් කණු පෙළක් ඉස්තාලය සහ ගබඩාගාරය සැඟවීමේ අරමුණෙන් ඉදිකරන ලදී.
|