"ධවල මන්දිරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
244 පේළිය:
ආදර්ශ ගත කල බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත නිවාස ලෙසම 20 වන සියවසේ මුල් භාගය වනතෙක් මුල සිටම ධවල මන්දිරයද මහජනතාවට විවෘතව පැවතුණි. ජනපති තෝමස් ජෙෆර්සන් 1805 දී ඔහුගේ දෙවන සමාරම්භය සඳහා විවෘත නිවසක් තබා ගත් අතර ඔහුගේ දිව්රුම් උත්සවය සඳහා අගනුවරට රැස්වූ ජනතාව ඔහු පසුපසින් නිවසටම ගිය අතර නිල් කාමරයේදී ඔවුන්ට ආචාර කරන ලදී. 1829 සමහර අවස්ථාවන්හිදී විවෘත නිවාසවල මැර ක්‍රියා සිදුවූ අතර ධවල මන්දිරය තුල 20000ක් පමණ වන ජනතාව ඔහුගේ සමාරම්භක උළෙල සමරද්දී ජනපති ඇන්ඩ්රු ජැක්සන් හට හෝටලයකට යාමට සිදු විය.අවසානයේදී ඔහුගේ සහායකයන්ට පිරිසව දොඩම් යුෂ හා විස්කි වලින් පිරී තිබු අපුල්ලන බාල්දි සමග එලියට ඇද දමන්නට සිදු වුණි.අලුතින් පත් වුණු ග්රෝවර් ක්ලේවලන්ඩ් සාම්ප්‍රදායක විවෘත නිවාස ඉදිරිපිට වෙනුවට ධවල මන්දිරයේ ඉදිරි පෙළ ආසනවල සිට යුධ භටයන්ව ජනපද සම්මලොචනයකට සකසන විටද මෙම පුරුද්ද දිගටම තිබුණි.ජෙෆර්සන් ඒ වන තෙක්ම අඛණ්ඩව යුධ සමයේ හැර පවත්වා ගෙන ගිය අලුත් අවුරුදු දිනයට සහ ජූලි දාහතර වන දින වාර්ෂික පිළිගැනීම් සඳහා ඔහුගේ නිවසට මහජන චාරිකා වලට අවසර ලබා දුන්නේය.එම පිළිගැනීම් ජනපති බිල් ක්ලින්ටන් ප්‍රාණවත් කිරීමට උත්සහ කලද 1930 පෙර භාගයේදී අවසන් විය.
 
ධවල මන්දිරයට තවත් ලගා විය හැකි ක්‍රම පැවතුණි.දේශපාලන පත්වීම් හා අනෙකුත් අනුග්‍රහයන් පිළිබඳව ඇසීමට බලාගෙන සිටින රැකියා අපේක්ෂකයන්ගෙන් ඔහු ඉතාමත් හිරිහැරයට ලක් වූ බව ජනපති ඒබ්‍රහම් ලින්කන් පැමිණිලි කළේය. ලින්කන් සමහර ඇසුරු කරන්නන් හෝ බලවත් දේශපාලකයෙක් හෝ මත සාදන්නෙක් ගේ යහළුවෙක් අතර අවදානම් පැතිරවීමට වඩා තරහවට පෙලබවීම සිදු කළේය.
 
1974දි, අවසර නැති සොරකම් කරන ලද යුධ හමුදා හෙලිකොෆ්ටරයක් ධවල මන්දිර භූමියට ගොඩ බාන ලදී. 1994දි, අවුරුදු විස්සකට පසුව, සැහැල්ලු යානයක් ධවල මන්දිර භූමිය මත විනාශ වූ අතර ගුවන් නියමුවා ඒ විගසම මිය ගියේය. අග නුවර ගුවන් ගමනාගමනය පිළිබඳව ආරක්ෂාව වැඩි වීමේ ප්‍රතිපලයක් ලෙස 2005දි අනවසර ගුවන් යානයක ලඟා වීමකට පෙර ධවල මන්දිරය හිස් කරන ලදී.
"https://si.wikipedia.org/wiki/ධවල_මන්දිරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි