"ධවල මන්දිරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
245 පේළිය:
ආදර්ශ ගත කල ඉංග්‍රීසි සහ අයර්ලන්ත නිවාස ලෙසම 20 වන සියවසේ මුල් භාගය වනතෙක් මුල සිටම මෙම ධවල මන්දිරය මහජනතාවට වුර්තව පැවතුණි. ජනපති තෝමස් ජෙෆ්ෆෙර්සෝන් 1805 දී ඔහුගේ දෙවන සමාරම්භය සඳහා විවුර්ත නිවසක් රඳවා ගත් අතර නිල් කාමරයේ ඔහු මිනිසුන්ට ආචාර කරන කපිටෝල් හිදී කල ඔහුගේ දිව්රුම් උත්සවයේදී මිනිසුන් විශාල පිරිසක් ඔහු පසුපස නිවසටම පිරිවරා ගියහ. 1829දි, සමහර වෙලාවට ධවල මන්දිරය තුල 20000ක් පමණ වන ජනතාව ඔහුගේ සමාරම්භක උළෙල සමරද්දී මැර බවට පත් වුන විවුර්ත නිවාස හෝටලයක් කිරීමට ඉඩ දීමට ජනපති ඇන්ඩ්රු ජැක්සොන් හට සිදු වුණි. අවසානයේදී ඔහුගේ සහායකයන්ට පිරිසව දොඩම් යුෂ හා විස්කි වල තිබු ප්‍රබල මද්‍යසාර පානවලින් පිරී තිබුන අපුල්ලන බාල්දි සමග එලියට ඇද දමන්නට සිදු වුණි. අලුතින් පත් වුණු ග්රෝවෙර් ක්ලේවෙලන්ඩ් සාම්ප්‍රදායක විවුර්ත නිවාස ඉදිරිපිට වෙනුවට ධවල මන්දිරයේ ඉදිරි පෙළ ආසනවල සිට යුධ භටයන්ව ජනපද සම්මලොචනයකට සකසන විටද 1885 වන තෙක් මෙම පුරුද්ද දිගටම තිබුණි. ජෙෆර්සන් ත් ඒ වන තෙක්ම අඛණ්ඩව යුධ සමය හැර පවත්වා ගෙන ගිය අලුත් අවුරුදු දිනයට සහ ජූලි දාහතර වන දින වාර්ෂික පිළිගැනීම් සඳහා ඔහුගේ නිවසට මහජන චාරිකා වලට අවසර ලබා දුන්නේය. එම පිළිගැනීම් ජනපති බිල් ක්ලින්ටන් කෙටියෙන් සමාලෝචනය කලද 1930 පෙර භාගයේදී අවසන් විය.
ධවල මන්දිරයට තවත් ලගා විය හැකි ක්‍රම පැවතුණි; ජනපති ඒබ්‍රහම් ලින්කන් දේශපාලන පත්වීම් හා අනෙකුත් අනුග්‍රහයන් පිළිබඳව ඇසීමට බලාගෙන සිටින රැකියා හොයන්නන් ගෙන් ඔහු ඉතාමත් හිරිහැරයට ලක් වූ බව’ පැමිණිලි කළේය. ලින්කන් සමහර ඇසුරු කරන්නන් හෝ බලවත් දේශපාලකයෙක් හෝ මත සාදන්නෙක් ගේ යහළුවෙක් අතර අවදානම් පැතිරවීමට වඩා තරහවට පෙලබවීම සිදු කළේය.
 
1974දි, අවසර නැති සොරකම් කරන ලද යුධ හමුදා හෙලිකොෆ්ටරයක් ධවල මන්දිර භූමියට ගොඩ බාන ලදී. 1994දි, අවුරුදු විස්සකට පසුව, සැහැල්ලු යානයක් ධවල මන්දිර භූමිය මත විනාශ වූ අතර ගුවන් නියමුවා ඒ විගසම මිය ගියේය. අග නුවර ගුවන් ගමනාගමනය පිළිබඳව ආරක්ෂාව වැඩි වීමේ ප්‍රතිපලයක් ලෙස 2005දි අනවසර ගුවන් යානයක ලඟා වීමකට පෙර ධවල මන්දිරය හිස් කරන ලදී.
 
1995 අප්‍රේල් 19 වන දින ඔක්ලොහොම නුවර පිපිරීමට මූලික ප්‍රතිචාරයක් ලෙස 1995 මැයි 20 දින නැගෙනහිර පැත්තේ ලෆයෙට් පාර්ක් හි සිට 17 වන මග වනතෙක් ධවල මන්දිරය ඉදිරිපිට වාහන තදබදය නිසා පෙනින්සුල්වනිය මාවත එක්සත් ජනපද රහස් සේවාව වසා දමන ලදී.පසුව, නැගෙනහිර සිට 15 වන මාවත දක්වා අමතර කට්ටය වසා තැබීම තව දිගු කරන ලදී. පාර මහජනතාවට මුළුමනින්ම දවස් දෙකක කාලයක් තුල වස දමන ලදී.
 
වොෂින්ග්ටන් ඩි.සි හි සංවිධායක ප්‍රජා කණ්ඩායම් විසින් පෙනින්සියුල්වෙනියා මාවත වැසීම තහනමට ලක් වන ලදී. වාහන තදබදය නිකරුණේ වැසීම වලක්වා ලීම සහ එය නගරයට හොදින් සංකල්පිත ඓතිහාසික සැලසුමේ නොගැලපීම ගැන ඔවුන් වාද කළහ. ආරක්ෂක අභ්යර්ථ සඳහා, ධවල මන්දිරය අනිකුත් සංක්දා ප්‍රකාශක ෆෙඩරල් ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් ඇති වීදියෙන් පසුපසට වඩාත් ඔබ්බට වන්නට ඇති බව සැලකිල්ලට ලක් කළහ.
 
වර්තමානයේ භාණ්ඩාගාර ගොඩනැගිල්ල නැගෙනහිරට සහ බටහිරට පරණ විධායක කාර්යාල ගොඩනැගිල්ල ඇතුලත් වන වැටක් සහිත අංගණය අන්තර්ගත කිරීමට පෙර, මෙම අයින් අඩි පාර ධවල මන්දිරයේ දිනපතා මහජන චාරිකා සඳහා පෙළ වැටුම් ප්‍රදේශයක් ලෙස සලකනු ලැබීය. සැප්තැම්බර් 11 පහර දීම් වල නැගිටීමත් සමග මෙම චාරිකා තහනමට ලක් විය. 2003 සැප්තැම්බර් වලදී වොෂින්ග්ටන්හිඔවුන්ගේ විදේශ ජාතික සහ පසුබිම් අවේක්ෂණ වලට යටත් වන සංගමය පිලිබඳ නියෝජිතයන් හෝ තානාපති හරහා කණ්ඩායම් වලට පෙර ගිවිසුම් සැකසීම සඳහා ඔවුන් සීමිත පදනමක් මත නැවත ආරම්භ කළහ. නමුත්, ධවල මන්දිරය මහජනතාවට ලංව පැවතුණි. කෙසේ වුවද, 2013 මාර්තු 09 දින සේම, ධවල මන්දිර චාරිකා දේපල තහනමට පසු අයවැය සංරෝධක හේතුවෙන් තහනම් කරනු ලැබිණි.
 
ධවල මන්දිර භූමි සංකීර්ණය එක්සත් ජනපද ආරක්ෂක සේවය හා එක්සත් ජනපද උයන් පොලීසිය විසින් ආරක්ෂා කරනු ලබයි.
2005 ජනපති සමාරම්භය තුල, වොෂින්ග්ටන් ඩිසි හරහා ගගන තලය මුර කිරීමට NASAMS භාවිත කරනු ලැබිණි. සමාන NASAMS ඒකක ජනපති හා ගුවන් යන වලට තදින්ම තහනම් ධවල මන්දිරය වටා සෑම ගගන තලයක්ම ආරක්ෂා කිරීමට යොදා ගනු ලැබුණි.
 
<div style="text-align:center;"><gallery>
File:PennAveWhiteHouse.jpg|For security reasons, the section of Pennsylvania Avenue in front of the White House is closed to all vehicular traffic, except government officials.
File:WhiteHousenightphoto.JPG|White House at night
File:US $20 Series 2006 Reverse.jpg|White House on the reverse (back) of the [[United States twenty-dollar bill|U.S. $20 note]].
</gallery></div>
"https://si.wikipedia.org/wiki/ධවල_මන්දිරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි