"ධවල මන්දිරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
231 පේළිය:
ධවල මන්ධිරය සහ එහි භූමි ප්‍රමාණය අක්කර 18 ඉක්‌මවයි(හෙක්ටයාර 7.3ක් පමණ).ධවල මන්ධිරයේ උතුරු පෝටිකෝව ඉදිකිරීමට පෙර බොහොමයක් පොදු අංගයන් පවත්වනු ලැබුවේ තෝමස්
ජෙෆර්සන් විසින් graded සහ සිටුවනු ලැබූ දකුණු පිට්ටනියෙහිය.ජෙෆර්සන් විසින් උතුරු පිට්ටනිය සඳහා නිර්මාණය කරනු ලැබූ රෝපණ සැලැස්මේ තිබු විශාල ගස් හේතුවෙන් ධවල මන්දිරය පෙන්සිල්වේනියා විදිය පසින් අඳුරු වීමට ඉඩ තිබුණි.19වන සියවස මධ්‍යයේ සිට අග භාගය ඇතුලත හරිතාගාර රාශියක්ම ඉදිකරනු ලැබුවේ වර්තමානයේ ධවල මන්දිරයේ බටහිර කොටස පිහිට ඇති
ප්‍රදේශයේය.මෙම කාලය තුලදී උතුරු පිට්ටනියේ අලංකාර බුමුතුරුණු මෝස්තරයේ මල් පාත්ති ස්ථාපිත කරන ලදී.ධවල මන්ධිරයේ පිට්ටනි සඳහා ඉතිහාසය පුරා උයන් පාලකයන් විශාල ප්‍රමාණයක් සිටියද ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩි.රූස්වෙල්ට්ගේ නියමයෙන් වර්ෂ 1935දී ඔල්ම්ස්ටෙඩ් සහෝදරයන් ව්‍යාපාරයේ ෆෙඩ්රික් ලෝ ඔල්ම්ස්ටෙඩ් විසින් කරනු ලැබූ නිර්මාණය අදටත් ප්‍රධාන සැලැස්ම වශයෙන් භාවිතා කරනු ලබයි.ජනාධිපති කෙනඩිගේ පරිපාලන සමය තුල ධවල මන්ධිරයේ රෝස උද්‍යානය රැචෙල් ලැම්බට් මෙලන් විසින් නැවත නිර්මාණය කරන ලදී. During the Kennedy administration, the White House Rose Garden was redesigned by Rachel Lambert Mellon. The Rose garden borders the West Colonnade. Bordering the East Colonnade is the Jacqueline Kennedy Garden, which was begun by Jacqueline Kennedy but completed after her husband's assassination. On the weekend of June 23, 2006, a century-old American Elm (Ulmus americana L.) tree on the north side of the building, came down during one of the many storms amid intense flooding. Among the oldest trees on the grounds are several magnolias (Magnolia grandiflora) planted by Andrew Jackson. Michelle Obama planted the White House's first organic garden and installed beehives on the South Lawn of the White House, which will supply organic produce and honey to the First Family and for state dinners and other official gatherings.
<div style="text-align:center;"><gallery caption="">
File:White-house-floor1-cross-Hall.jpg|<center>The [[Cross Hall]], connecting the [[State Dining Room]] and the [[East Room]] on the State Floor.
"https://si.wikipedia.org/wiki/ධවල_මන්දිරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි