"නයිජෙලා ලෝසන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
58 පේළිය:
එයට අනුගාමීව 2000 වර්ෂයේදී ලියූ ''How to be a Domestic Goddess'' පොත මූලිකව baking කේන්ද්‍ර කරගෙන ලියන ලද්දකි. එයද විශාල වශයෙන් අලෙවි වූ අතර ඒ පිළිබඳ The Times පුවත්පත දැක්වූ අදහස වූයේ "මේ පොත වෙනස් වන්නේ එහි ඇති ළෙංගතු භාවය නිසයි. ඇය Delia මෙන් ගෘහනියකට සුදුසු උපදෙස් දීම වෙනුවට ඔවුන්ට ස්නේහවන්ත ඉඟි ලබා දෙනවා". "සමහර පුද්ගලයන් පොතේ නම (ගෘහාශ්‍රිත දෙව්දුව )උපහාසාත්මකව නොමැතිව සත්‍ය වශයෙන්ම සලකලා තියෙනවා. මෙය ඇත්තටම එවැනි කෙනෙක් වීම ගැන නෙමෙයි, එලෙස හැඟීමයි" යැයි පවසමින් මේ ස්ත්‍රීවාදී විචාරණය නයිජෙලා ප්‍රතික්ෂේප කළාය. මාස 4ත් තුල පොතේ පිටපත් 180,000 විකුණුන අතර J. K. Rowling වැනි කතුවරන් පරදවා ඇයට ඒ සඳහා 2000 වසරේ බ්‍රිතාන්‍ය සම්මන උළෙලේදී හොඳම කතුවරයාට හිමි සම්මානය හිමි විය. How to Eat හා How to be a Domestic Goddess යන පොත් දෙක 2001 හා 2001 වර්ෂ වලදී ඇමරිකාවේ ප්‍රකාශනය කරන ලදී. මේ පොත් වලට ඇයට ලැබුණු ජයග්‍රහණය නිසාම සමාජ තොරතුරු පිළිබඳ තතු ලියන්නනියක ලෙසට ඇයව The New York Times පුවත්පතට බඳවා ගැනුනි.
 
වසර 1999 සිට 2002 දක්වා කාලය තුල නයිජෙලා Channel 4 නාලිකාවේ ආහාර පිසීම පිළිබඳ ''Nigella Bites'' නමින් ඇයගේම වැඩසටහනක්ද, 2001 වසරේදී Christmas special වැඩසටහනක්ද මෙහෙයවනු ලැබුවාය. මේ වැඩසටහන සඳහා තියුණු විවේචන ලිවීම පිළිබඳ නමක් දරා සිටිනVictor Lewis-Smith විසින් ප්‍රශංසා ලබා දී ඇත. Nigella Bites වැඩසටහනේ පළමු කොටස මිලියන 1.9 ක පමණ ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නරඹන ලදී. ඒ සඳහා ඇයට 2011 වසරේදී Guild of Food Writers සම්මාන උළෙලේදී වසරේ හොඳම රූපවාහිනී විකාශනයට (Television Broadcast of the Year) හිමි සම්මානයද, World Food Media Awards සම්මාන උළෙලේදී හොඳම රූපවාහිනී සූපවේදී වැඩසටහනට (Best Television Food Show) හිමි සම්මානයද ලැබුණි. මෙයට සමගාමීව ඇය ලියූ ආහාර වට්ටෝරු ඇතුලත් Nigella Bites පොතේ පිටපත් 300,000 කට අධික ප්‍රමාණයක් එක්සත් රාජධානිය තුල විකිණුන අතර එයට W H Smith Award සම්මාන උළෙලේදී ජීවන ක්‍රම පිළිබඳ ඇතුලත් වසරේ හොඳම පොතට ( Lifestyle Book of the Year) ලැබෙන සම්මානය ලැබුණි.
Lawson next hosted her own cooking show television series, ''Nigella Bites'', which ran from 1999 to 2001 on [[Channel 4]],<ref>Peretti, Jacques. [http://www.guardian.co.uk/media/2000/aug/30/tvandradio.television4 Too hot to handle]. ''[[The Guardian]]'', 30 August 2000. Retrieved 1 February 2008</ref><ref>Watson, Shane. [http://www.guardian.co.uk/Columnists/Column/0,,492574,00.html "A girl is a girl's best friend"]. ''[[The Guardian]]'', 18 May 2001; retrieved 1 February 2008.</ref> followed by a Christmas special in 2001.<ref>Deans, Jason. [http://www.guardian.co.uk/media/2001/dec/21/overnights Oliver whips Lawson in battle of TV chefs]. ''[[The Guardian]]'', 21 September 2001; retrieved 1 February 2008.</ref> [[Victor Lewis-Smith]], a critic usually known for his biting comments, praised Lawson for being "formidably charismatic".<ref name="extremes"/> The first series of ''Nigella Bites'' averaged 1.9 million viewers,<ref>[http://www.guardian.co.uk/uk_news/story/0,,373380,00.html Who's cooking? TV's army of chefs]. ''[[The Guardian]]'', 26 September 2000; retrieved 5 February 2008.</ref> and won her the Television Broadcast of the Year at the Guild of Food Writers Awards<ref>[http://www.gfw.co.uk/awards/?sub=17#contentrow6 Guild of Food Writers Award Winners 2001]. ''Guild of Food Writers''; retrieved 9 October 2007.</ref> and the Best Television Food Show at the World Food Media Awards in 2001.<ref>[http://www.worldfoodmediaawards.com/awards/winners/2001 2001 Jacob's Creek World Food Media Awards Winners]. ''World Food Media Awards. Retrieved 18 July 2008.</ref> The show yielded an accompanying best-selling recipe book, also called ''Nigella Bites'',<ref>[http://books.guardian.co.uk/digestedread/story/0,,503778,00.html Nigella Bites by Nigella Lawson]. ''[[The Guardian]]'', 9 June 2001; retrieved 1 October 2007.</ref> for which [[Waterstone's]] book stores reported UK sales of over 300,000.<ref name="booksales">Jones, Sam. [http://www.guardian.co.uk/media/2007/dec/21/christmas2007.booksnews Nigella tops book list]. ''[[The Guardian]]'', 12 December 2007; retrieved 31 January 2008.</ref> The book won a [[W H Smith|W H Smith Award]] for Lifestyle Book of the Year.<ref>Shannon, Sarah. [http://www.telegraph.co.uk/news/uknews/1392257/Viewers-lose-their-hunger-for-cookery-shows.html Viewers lose their hunger for cooking shows]. ''[[The Daily Telegraph]]'', 25 April 2002. Retrieved 16 July 2008.</ref>
 
The ''Nigella Bites'' series, which was filmed in her home in west London, was later broadcast on American television on channels [[E!]]<ref name="getscooking">Deans, Jason. [http://www.guardian.co.uk/media/2001/aug/09/broadcasting1 Nigella gets cooking in America]. ''[[The Guardian]]'', 9 August 2001; retrieved 1 February 2008.</ref> and [[Style Network]].<ref name="hot"/> Lawson said of the US release, "In the UK, my viewers have responded to the fact I'm trying to reduce, not add to, their burden and I'm looking forward to making that connection with Style viewers across the US".<ref name="getscooking"/> Overall, Lawson was well received in the United States.<ref name="Metro,Lawson"/> Those who did criticise her often suggested she was too flirtatious; a commentator from ''[[The New York Times]]'' said, "Lawson's sexy roundness mixed with her speed-demon technique makes cooking dinner with Nigella look like a prelude to an orgy".<ref name="hot"/> The book of ''Nigella Bites'' became the second bestselling cook book of Christmas 2002 in America.<ref name="diplomacy">Chittenden, Maurice. [http://www.timesonline.co.uk/tol/news/uk/article1018143.ece Nigella dishes up her goddess diplomacy]. ''[[The Times]]'', 16 November 2003; retrieved 22 July 2008.</ref> The series was followed by ''Forever Summer with Nigella'' in 2002 on Channel 4, the concept being, "that you cook to make you still feel as though you're on holiday".<ref name="Metro,Lawson"/>
"https://si.wikipedia.org/wiki/නයිජෙලා_ලෝසන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි