Content deleted Content added
|
|
වායුගෝලය, ජලගෝලය, [[හිමගෝලය]], දේශ මතුපිට සහ [[ජෛව ගෝලය]] යන සංඝටක පහ සමන්විත කාලගුණික පද්ධතියෙන් කිසියම් කලාපයක දේශගුණය ජනිත වේ.
යම් ස්ථානයක දේශගුණය එහි [[Latitude|අක්ෂාංශ]]යඅක්ෂාංශය, භූමිභාගය සහ උන්නතාංශය මෙන්ම සමීපව පිහිටි ජල පද්ධති සහ ඒවායේ දිය වැල් වල බලපෑමකට ලක්වේ. විවිධ විචල්‍යන්හි සමන්‍යයන්හි සහ දර්ශීය පරාසයන්හි, වඩාත් පොදුවේ උෂ්ණත්වය සහ අවක්ෂේපනය අනුව දේශගුණය වර්ගීකරණය කල හැක. ජර්මන් ජාතික ව්ලැඩිමීර් කොපේන් විසින් වඩාත් පොදුවේ භාවිතා වන වර්ගීකරණය පළමුව වර්ධනය කරන ලදී. 1948 සිට භාවිතා වන තොන්ත්වේට් පද්ධතිය, උෂ්ණත්වයේ සහ අවක්ෂේපනයෙහි තොරතුරු සමග evapotranspiration අන්තර්ගත කර ඇති අතර, සත්ව වර්ග විවිධත්වය අධ්‍යනයේදී සහ දේශගුණික වෙනස්වීම් හි විභව්‍ය ප්‍රතිවිපාක අධ්‍යනයේදී භාවිතා වේ. බර්ජෙරෝන් සහ අවකාශ සංෂිප්ත වර්ගීකරණ පද්ධතිය කලාපයක දේශගුණය අර්ථ දක්වන වායු ස්කන්ධයේ මූලාරම්භය කෙරෙහි අවධානය යොමු කරයි.
පුරාණ දේශගුණ පිළිබඳ අධ්‍යයනය, පුරා දේශගුණ විද්‍යාව නම් වේ. 19 වැනි සියවසට පෙර දේශගුණයේ පැහැදිලි නිරීක්ෂණ නොමැති බැවින්, වැව් පතුලේ[[විල්]] සහ අයිස් මධ්‍යයේ ඇති රොන් මඩ වැනි අජීවයෝග්‍ය සාක්ෂිද, වෘක්ෂ වලල් සහ හුණුගල් වැනි ජීවයෝග්‍ය සාක්ෂිද අන්තර්ගත ප්‍රතියුක්ත විචල්‍යන්ගෙන් paleoclimates ආධ්‍යාහාර වී ඇත. දේශගුණික ආකෘති යනු අතීත, වර්තමාන සහ අනාගත දේශගුණයේ ගණිතමය ආකෘතිය. දිගු සහ කෙටි කාල වකවානු පුරා, විවිධ සාධකයන්ගෙන් දේශගුණික විපර්යාස හට ගනී.
== අර්ථදැක්වීම ==
|