"දේශගුණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
කාලගුණික විද්යත්මක විචල්‍යන්හි සාමාන්‍ය රටාවේ විචලනය මැනීමයි. කාලගුණය මෙම විචල්‍යන්හි කෙටි කාලීන පවත්නා තත්වයන් පමණක් විස්තර කරන බැවින්, දේශගුණය කාලගුණයෙන් වෙනස් වේ.
 
[[වායුගෝලය]], ජලගෝලය, [[හිමගෝලය]], දේශ මතුපිට සහ [[ජෛව ගෝලය]] යන සංඝටක පහ සමන්විත කාලගුණික පද්ධතියෙන් කිසියම් කලාපයක දේශගුණය ජනිත වේ. [[File:ClimateMap.png|thumb|right|400px|<center>Worldwide Climate Classifications</center>]]
[[ගොනුව:ClimateMap.png|thumbnail|දකුණ|ඩෙශගුන
<gallery>
ගොනුව:ClimateMap.png|Caption1
ගොනුව:Example.jpg|Caption2
</gallery>
]]
 
යම් ස්ථානයක දේශගුණය එහි අක්ෂාංශය[[Latitude|අක්ෂාංශ]]ය, භූමිභාගය සහ උන්නතාංශය මෙන්ම සමීපව පිහිටි ජල පද්ධති සහ ඒවායේ දිය වැල් වල බලපෑමකට ලක්වේ. විවිධ විචල්‍යන්හි සමන්‍යයන්හි සහ දර්ශීය පරාසයන්හි, වඩාත් පොදුවේ උෂ්ණත්වය සහ අවක්ෂේපනය අනුව දේශගුණය වර්ගීකරණය කල හැක. ජර්මන් ජාතික ව්ලැඩිමීර් කොපේන් විසින් වඩාත් පොදුවේ භාවිතා වන වර්ගීකරණය පළමුව වර්ධනය කරන ලදී. 1948 සිට භාවිතා වන තොන්ත්වේට් පද්ධතිය, උෂ්ණත්වයේ සහ අවක්ෂේපනයෙහි තොරතුරු සමග evapotranspiration අන්තර්ගත කර ඇති අතර, සත්ව වර්ග විවිධත්වය අධ්‍යනයේදී සහ දේශගුණික වෙනස්වීම් හි විභව්‍ය ප්‍රතිවිපාක අධ්‍යනයේදී භාවිතා වේ. බර්ජෙරෝන් සහ අවකාශ සංෂිප්ත වර්ගීකරණ පද්ධතිය කලාපයක දේශගුණය අර්ථ දක්වන වායු ස්කන්ධයේ මූලාරම්භය කෙරෙහි අවධානය යොමු කරයි.
 
පුරාණ දේශගුණ පිළිබඳ අධ්‍යයනය, පුරා දේශගුණ විද්‍යාව නම් වේ. 19 වැනි සියවසට පෙර දේශගුණයේ පැහැදිලි නිරීක්ෂණ නොමැති බැවින්, වැව් පතුලේ සහ අයිස් මධ්‍යයේ ඇති රොන් මඩ වැනි අජීවයෝග්‍ය සාක්ෂිද, වෘක්ෂ වලල් සහ හුණුගල් වැනි ජීවයෝග්‍ය සාක්ෂිද අන්තර්ගත ප්‍රතියුක්ත විචල්‍යන්ගෙන් paleoclimates ආධ්‍යාහාර වී ඇත. දේශගුණික ආකෘති යනු අතීත, වර්තමාන සහ අනාගත දේශගුණයේ ගණිතමය ආකෘතිය. දිගු සහ කෙටි කාල වකවානු පුරා, විවිධ සාධකයන්ගෙන් දේශගුණික විපර්යාස හට ගනී.
Line 76 ⟶ 70:
=== දේශගුණික ආකෘති ===
[[වායුගෝලය|වායුගෝලයේ]], සාගර වල, ගොඩබිම මතුපිට සහ අයිස් යන ඒවායේ අන්තර් ක්‍රියා simulate කිරීමට දේශගුණික ආකෘති ප්‍රමාණාත්මක ක්‍රම භාවිතා කරයි. කාලගුණ සහ දේශගුණ පද්ධතියේ ගතිකය අධ්‍යනය කිරීමේ සිට අනාගත දේශගුණය ප්‍රක්ෂේපය(projections) දක්වා වූ විවිධ අරමුණු සඳහා ඒවා භාවිතා කරයි. සියලු දේශගුණික ආකෘතීන් පෘතුවියට කෙටි තරංග විද්‍යුත්චුම්භක විකිරණ ලෙස එන ශක්තිය,පෘතුවියෙන් දිගු තරංග විද්‍යුත්චුම්භක විකිරණ ලෙස පිටවන ශක්තිය සමඟ තුලනය කරයි. කවර හෝ අසමතුලිතතාවක්, පෘතුවියේ මාධ්‍යන උෂ්ණත්වයේ වෙනස් වීමකට හේතු වේ.
 
මෑත කාලයේදී, මෙම ආකෘති වල භාවිතය පිළිබඳව බොහෝ කතාබහට ලක්වූයේ ඒවා වායුගෝලයේ හරිතාගාර වායු වැඩිවීමේ විපාක නිගමනයට භාවිතා කිරීමය නිසාය. මෙම ආකෘති උෂ්ණත්වයේ වඩාත් ශීඝ්‍ර වර්ධනය උතුරු අර්ධගෝලයේ ඉහල අක්ෂාංශ සඳහා ප්‍රක්ෂේපනය (projected) කරමින්, ගෝලීය මධ්‍යන්‍ය මතුපිට උෂ්ණත්යයේ ඉහලට දිශාවට නැඹුරුවක් ඇති ලෙසට පුරෝකථනය කරයි.
"https://si.wikipedia.org/wiki/දේශගුණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි