"දේශගුණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
47 පේළිය:
=== දේශගුණික ආකෘති ===
වායුගෝලයේ, සාගර වල, ගොඩබිම මතුපිට සහ අයිස් යන ඒවායේ අන්තර් ක්‍රියා simulate කිරීමට දේශගුණික ආකෘති ප්‍රමාණාත්මක ක්‍රම භාවිතා කරයි. කාලගුණ සහ දේශගුණ පද්ධතියේ ගතිකය අධ්‍යනය කිරීමේ සිට අනාගත දේශගුණය ප්‍රක්ෂේපය(projections) දක්වා වූ විවිධ අරමුණු සඳහා ඒවා භාවිතා කරයි. සියලු දේශගුණික ආකෘතිආකෘතීන් පෘතුවියට කෙටි තරංග විද්‍යුත්චුම්භක විකිරණ ලෙස එන ශක්තිය,පෘතුවියෙන් දිගු තරංග විද්‍යුත්චුම්භක විකිරණ ලෙස පිටවන ශක්තිය සමඟ තුලනය කරයි. කවර හෝ අසමතුලිතතාවක්, පෘතුවියේ මාධ්‍යන උෂ්ණත්වයේ වෙනස් වීමකට හේතු වේ.
 
කෙටි තරංග ලෙස එන ශක්තිය විද්‍යුත්චුම්භක විකිරණය
මෑත කාලයේදී, මෙම ආකෘති වල භාවිතය පිළිබඳව බොහෝ කතාබහට ලක්වූයේ ඒවා වායුගෝලයේ හරිතාගාර වායු වැඩිවීමේ විපාක නිගමනයට භාවිතා කිරීමය නිසාය. මෙම ආකෘති උෂ්ණත්වයේ වඩාත් ශීඝ්‍ර වර්ධනය උතුරු අර්ධගෝලයේ ඉහල අක්ෂාංශ සඳහා ප්‍රක්ෂේපනය (projected) කරමින්, ගෝලීය මධ්‍යන්‍ය මතුපිට උෂ්ණත්යයේ ඉහලට දිශාවට නැඹුරුවක් ඇති ලෙසට පුරෝකථනය කරයි.
 
ආකෘති සාපේක්ෂව, සරල සිට සංකීර්ණ දක්වා පරාසයක පැතිරි යයි.
* පෘතුවිය තනි අග්‍රයක් ලෙස සලකන සහ පිටවෙන තාප මධ්‍යන්‍ය ගණනයේ, සරල විකිරණ තාප මාරු ආකෘති
* මෙය සිරස් හෝ තිරස් ලෙස ප්‍රසාරණය කල හැක
* අවසානයෙන්, වායුගෝලීය-සාගර-මුහුදු අයිස් ගෝලීය දේශගුණ ආකෘති, වෙන්ව දැක්වීම් සහ ස්කන්ධ සහ ශක්ති මාරු වීම් හා විකිරණ මාරු වීම් සඳහා වූ සමීකරණ විසදයි.
 
දේශගුණ වෙනස්වීම් පුරෝකථනය කිරීමට විද්‍යාඥයින් යොදා ගන්නා එක් ආකාරයක් වන්නේ දේශගුණ අනාවැකි ය. 1997දී, කොලොම්බියානු දේශගුණ සහ සමාජීය සඳහා වූ අන්තර්ජාතික ගවේෂණ ආයතනයේ පුරෝකථන අංශය, තාත්වික කාල පදනමක් මත ඍතුමය දේශගුණ අනාවැකි පල කිරීමට පටන් ගත්තේය.
 
මෙම විකිරණ පුළුල් ලෙස පල කිරීමට අනාවැකි උපකරණ නිපදවන ලදී. (එක් එක් ආකෘතියේ නිරවද්‍යතා මට්ටම බහු-ආකෘතික, අන්තර්-වාර්ෂික දේශගුණ විචල්‍යතාව simulate කිරීමේදී ) To produce these forecasts an extensive suite of forecasting tools was developed, including a multimodel ensemble approach that required thorough validation of each model's accuracy level in simulating interannual climate variability
 
==මේවාද බලන්න==
"https://si.wikipedia.org/wiki/දේශගුණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි