"දේශගුණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
44 පේළිය:
මෑත කාලීන භාවිතයේදී, විශේෂයෙන්ම පරිසර ප්‍රතිපදා සම්බන්ධයේදී, 'දේශගුණික වෙනස්වීම්' යන්න ගෝලීයකරණයද ඇතුලත්ව බොහෝ විට නූතන දේශගුණයේ විපර්යාස වලට පමණක් යොමු වූවකි. එක්සත් ජාතීන්ගේ දේශගුණික වෙනස්වීම් මත වූ පොදු සම්මුති රාමුවට (United Nations Framework Convention on Climate Change - UNFCCC) අනුව, ඇතැම් අවස්ථා වලදී මිනිස් හේතුකාරක වල පූර්වනිගමන සමඟද මෙම පදය භාවිතා වේ. මිනිස් බලපෑම් නොමැතිව හටගන්නා වෙනස්වීම් වලට "දේශගුණික විචල්‍යතාව" යන්න UNFCCC භාවිතා කරයි.
 
ප්‍රධාන අයිස් යුග 4ක් ඇතුළුව, පෘතුවිය පසුගිය කාල පුරාවට වාරික දේශගුණික විස්ථාපනයන්ට භාජනය වී ඇත. සමන්‍යට තත්වයට වඩා සිසිල් වන ග්ලැසියර කාල සීමාවන්ගෙන් සමන්විත මේවා, අන්තර්-ග්ලැසියර කාල සීමාවන්ගෙන් වෙන් කෙරේ. අවකාශයට වැඩි වශයෙන් හිරුගේ බලශක්තිය පරාවර්තනය කරමින් සහ පහල වායුගෝලීය උෂ්ණත්වයක් පවත්වාගනිමින්, ග්ලැසියර කාල සීමාවක් තුලදී හිම සහ අයිස් එකතුවීම් මතුපිට albedo වැඩි කරයි.ගිනිකඳු ආශ්‍රිත ක්‍රියාවන් වැනි
 
"https://si.wikipedia.org/wiki/දේශගුණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි