"දේශගුණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
39 පේළිය:
Paleoclimatology යනු පෘතුවි ඉතිහාසයේ දිගු කාලයක් පුරාවට ගෙවුනු දේශගුණය, අධ්‍යනය කිරීමයි. අතීත දේශගුණ තත්වය තීරණය කිරීමට අයිස් පතුරු, වෘක්ෂ වලයන්, රොන් මඩ, හුණුගල්, සහ පාෂාණ වල සාක්ෂි යොදා ගැනේ. ඒවා ස්ථාවරව පැවතුනු කාල පරිච්ඡේද මෙන්ම, අස්ථාවරව පැවති කාල සීමාවන් පෙන්වා දෙනු ලබයි. තවද, විපර්යාසයන් ඒකාකාර වක්‍රයන් වැනි කිසියම් රටාවක් අනුගමනය කරන්නේද යන්නද පෙන්වා දීමට හැකියාව පවතී.
 
== දේශගුණික විපර්යාසවෙනස්වීම් ==
කාලයත් සමඟ කිසියම් ප්‍රදේශයක දේශගුණයේ වෙනස් වීම දේශගුණික විපර්යාසවෙනස්වීම් ලෙස හැඳින්වේ. දශකයන්ගේ සිට අවුරුදු මිලියන ගණනක් දක්වා කාල පරාසයක වායුගෝලීය විචල්යතාවයේ හෝ මධ්‍යනයේ වෙනස් වීම් එමඟින් පෙන්නුම් කරයි. පෘතුවියේ අභ්‍යන්තර ක්‍රියාවලි, භාහිර ක්‍රියාවලි(උදා- හිරු එළියේ තීව්‍රතාවයේ වෙනස්වීම්) හෝ මිනිස් ක්‍රියාකාරකම් වලින් මෙම වෙනස්වීම් හටගනී.
මෑත කාලීන භාවිතයේදී, විශේෂයෙන්ම පරිසර ප්‍රතිපදා සම්බන්ධයේදී, 'දේශගුණික වෙනස්වීම්' යන්න ගෝලීයකරණයද ඇතුලත්ව බොහෝ විට නූතන දේශගුණයේ විපර්යාස වලට පමණක් යොමු වූවකි. එක්සත් ජාතීන්ගේ දේශගුණික වෙනස්වීම් මත වූ පොදු සම්මුති රාමුවට (United Nations Framework Convention on Climate Change - UNFCCC) අනුව, ඇතැම් අවස්ථා වලදී මිනිස් හේතුකාරක වල පූර්වනිගමන සමඟද මෙම පදය භාවිතා වේ. මිනිස් බලපෑම් නොමැතිව හටගන්නා වෙනස්වීම් වලට "දේශගුණික විචල්‍යතාව" යන්න UNFCCC භාවිතා කරයි.
 
ප්‍රධාන අයිස් යුග 4ක් ඇතුළුව, පෘතුවිය පසුගිය කාල පුරාවට වාරික දේශගුණික විස්ථාපනයන්ට භාජනය වී ඇත.
 
=== දේශගුණික ආකෘති ===
 
"https://si.wikipedia.org/wiki/දේශගුණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි