"දේශගුණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
37 පේළිය:
 
=== Paleoclimatology ===
Paleoclimatology යනු පෘතුවි ඉතිහාසයේ දිගු කාලයක් පුරාවට ගෙවුනු දේශගුණය, අධ්‍යනය කිරීමයි. අතීත දේශගුණ තත්වය තීරණය කිරීමට අයිස් පතුරු, වෘක්ෂ වලයන්, රොන් මඩ, හුණුගල්, සහ පාෂාණ වල සාක්ෂි යොදා ගැනේ. ඒවා ස්ථාවරව පැවතුනු කාල පරිච්ඡේද මෙන්ම, අස්ථාවරව පැවති කාල සීමාවන් පෙන්වා දෙනු ලබයි. තවද, වෙනස් වීම්, ඒකාකාර වක්‍රයන් වැනි කිසියම් රටාවක් අනුගමනය කරන්නේද යන්නද පෙන්වා දීමට හැකියාව පවතී.
 
== දේශගුණික විපර්යාස ==
=== දේශගුණික ආකෘති ===
"https://si.wikipedia.org/wiki/දේශගුණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි