"දේශගුණය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
9 පේළිය:
== අර්ථදැක්වීම ==
දේශගුණය යනු දිගු කාලීන කාලගුණයෙ සාමාන්‍ය
''දේශගුණය පටුව අර්ථ දැක්වීමේදී "සාමාන්‍ය කාලගුණය" වේ. නැතහොත්,සංඛ්‍යානමය විස්තරයට අනුව අදාල ප්‍රමාණ වල මධ්‍යන්‍ය සහ විචල්‍යතාව මාසයන්ගේ සිට දහස් හෝ මිලියන ගණන් වූ අවුරුදු more rigorously, as the statistical description in terms of the mean and variability of relevant quantities over a period ranging from months to thousands or millions of years ලෝක කාලගුණ විද්‍යාත්මක සංගමය අර්ථ දක්වන පරිදි classical කාල පරිච්ඡේදය අවුරුදු 30කි. මෙම ප්‍රමාණයන් බොහෝ විට උෂ්ණත්වය, අවක්ෂේපණය සහ සුළග වැනි මතුපිට විචල්‍යන් වේ. පුළුල් අර්ථ දැක්වීමට අනුව දේශගුණය සංඛ්‍යානමය විස්තරය ඇතුළුව දේශගුණික පද්ධතියේ පවත්නා ගති ස්භාවය වේ.''
"දේශගුණය යනු අප බලාපොරොත්තු වන දේ අතර, කාලගුණය යනු හටගන්නා දෙයයි" යන ජනප්‍රිය වැකියෙන් දේශගුණය හා කාලගුණය අතර ඇති වෙනස සාරාංශ කර දක්වයි. පෞරාණික කාල වකවානුවක් පුරාවට පැවැත එන, අක්ෂාංශ, උන්නතාංශ, ගොඩබිම සහ ජලයේ සමානුපාතය,(proportion of land to water) සාගර සහ කඳු වලට ඇති සමීපත්වය ඇතුලත් දේශගුණය නිශ්චය කරන බොහෝ නියත විචල්‍යන් පවතී. plate භූ කාරක හේතු වැනි ක්‍රියා නිසා මේවා වෙනස් වන්නේ අවුරුදු මිලියනයක් වැනි කාල පරාසයකිනි. අනෙක් දේශගුණික නිර්ණායක වඩාත් සක්‍රීය ඒවා වේ. වෙනත් සාගර ද්‍රෝණි සමඟ සැසදීමේදී, සාගරයේ thermohaline සංසරණය උතුරු අත්ලාන්තික් සාගරය 5 °C (9 °F)කින් උණුසුම්කරණයට (warming) මං පෙත් වී ඇත. අනෙකුත් සාගර දියවැල් ගොඩබිම සහ ජලය අතර තාපය, තවත් ප්‍රදේශයක් පුරා නැවත පතුරවයි. සූර්ය තාප අවශෝෂණය, ජල ධාරණය, සහ වර්ෂාපතනය කෙරෙහි ඝනත්වය සහ වෘක්ෂලතදියේ ආවරණ වර්ගය කලාපීය මට්ටමකින් බලපානු ලබයි. ගෝලීය උණුසුම්කරණයට හෝ ගෝලීය සිසිල්කරණයට මං පෙත් තනන වායුගෝලයේ ඇති හරිතාගාර වායු ප්‍රමාණයේ වෙනස්වීම, පෘතුවියේ රඳවාගන්නා සූර්ය තාප ප්‍රමාණය නිර්ණය කරයි. දේශගුණය නිර්ණය කරන විචල්‍ය බොහෝ වන අතර, ඒවායේ අන්තර් ක්‍රියාවන්ද සංකීර්ණ වේ. නමුත් අවම වශයෙන් පෞරාණික දේශගුණික විපර්යාසයන් සලකන තාක්, පුළුල් ආකෘතින් තේරුම් ගත් බවට පොදු එකඟතාවයක් පවතී.
== දේශගුණික වර්ගීකරණය ==
|