"දේශගුණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
9 පේළිය:
 
== අර්ථදැක්වීම ==
දිගු කාලීන කාලගුණයෙ සාමාන්‍ය දේශගුණය ලෙස පොදුවේ අර්ථ දැක්වේ. සම්මත සාමාන්‍ය කාල සීමාව අවුරුදු 30ක් වුවත්, අරමුණ මත රදා පවතමින් වෙනත් කාල සීමාවන්ද යොදා ගැනේ. සමන්‍යයන්ට අමතරව දිනපතා හෝ අවුරුදු පතා විචලනයන්හි විශාලත්වය වැනි සංඛ්‍යා ලේඛනද, දේශගුණයේ ඇතුලත්ය. Intergovernmental Panel on Climate Change (IPCC) පදමලාවේ අර්ථ දැක්වීම පහත වේ.
 
''දේශගුණය පටුව අර්ථ දැක්වීමේදී "සාමාන්‍ය කාලගුණය" වේ. නැතහොත්,සංඛ්‍යානමය විස්තරයට අනුව අදාල ප්‍රමාණ වල මධ්‍යන්‍ය සහ විචල්‍යතාව මාසයන්ගේ සිට දහස් හෝ මිලියන ගණන් වූ අවුරුදු more rigorously, as the statistical description in terms of the mean and variability of relevant quantities over a period ranging from months to thousands or millions of years ලෝක කාලගුණ විද්‍යාත්මක සංගමය අර්ථ දක්වන පරිදි classical කාල පරිච්ඡේදය අවුරුදු 30කි. මෙම ප්‍රමාණයන් බොහෝ විට උෂ්ණත්වය, අවක්ෂේපණය සහ සුළග වැනි මතුපිට විචල්‍යන් වේ. පුළුල් අර්ථ දැක්වීමට අනුව දේශගුණය සංඛ්‍යානමය විස්තරය ඇතුළුව දේශගුණික පද්ධතියේ පවත්නා ගති ස්භාවය වේ.''
 
"දේශගුණය යනු අප බලාපොරොත්තු වන දේ අතර, කාලගුණය යනු හටගන්නා දෙයයි" යන ජනප්‍රිය වැකියෙන් දේශගුණය හා කාලගුණය අතර ඇති වෙනස සාරාංශ කර දක්වයි. පෞරාණික කාල වකවානුවක් පුරාවට පැවැත එන, අක්ෂාංශ, උන්නතාංශ, ගොඩබිම සහ ජලයේ සමානුපාතය,(proportion of land to water) සාගර සහ කඳු වලට ඇති සමීපත්වය ඇතුලත් දේශගුණය නිශ්චය කරන බොහෝ නියත විචල්‍යන් පවතී. plate භූ කාරක හේතු වැනි ක්‍රියා නිසා මේවා වෙනස් වන්නේ අවුරුදු මිලියනයක් වැනි කාල පරාසයකිනි. අනෙක් දේශගුණික නිර්ණායක වඩාත් සක්‍රීය ඒවා වේ. වෙනත් සාගර ද්‍රෝණි සමඟ සැසදීමේදී, සාගරයේ thermohaline සංසරණය උතුරු අත්ලාන්තික් සාගරය 5 °C (9 °F)කින් උණුසුම්කරණයට (warming) මං පෙත් වී ඇත.
 
== දේශගුණික වර්ගීකරණය ==
=== බර්ජෙරෝන් සහ අවකාශ සංෂිප්තය ===
"https://si.wikipedia.org/wiki/දේශගුණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි