"දේශගුණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
දේශගුණය යනු නියමිත ප්‍රදේශයක දිගු කාල වකවානුවක් පුරා [[උෂ්ණත්වය]], ආර්ද්‍රතාව, වායුගෝලීය පීඩනය, [[සුළග]], අවක්ෂේපනය, වායුගෝලීය අංශු මාත්‍රයෙහි සහ වෙනත්
කාලගුණික විද්යත්මක විචල්‍යන්හි සාමාන්‍ය රටාවේ විචලනය මැනීමයි. කාලගුණය මෙම විචල්‍යන්හි කෙටි කාලීන පවත්නා තත්වයන් පමණක් විස්තර කරන බැවින්, දේශගුණය කාලගුණයෙන් වෙනස් වේ.
 
වායුගෝලය, ජලගෝලය, [[හිමගෝලය]], දේශ මතුපිට සහ [[ජෛව ගෝලය]] යන සංඝටක පහ සමන්විත කාලගුණික පද්ධතියෙන් කිසියම් කලාපයක දේශගුණය ජනිත වේ.
Line 8 ⟶ 9:
 
== අර්ථදැක්වීම ==
දිගු කාලීන කාලගුණයෙ සාමාන්‍ය දේශගුණය ලෙස පොදුවේ අර්ථ දැක්වේ. සම්මත සාමාන්‍ය කාල සීමාව අවුරුදු 30ක් වුවත්, අරමුණ මත රදා පවතමින් වෙනත් කාල සීමාවන්ද යොදා ගැනේ.
== දේශගුණික වර්ගීකරණය ==
=== බර්ජෙරෝන් සහ අවකාශ සංෂිප්තය ===
"https://si.wikipedia.org/wiki/දේශගුණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි