"දේශගුණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
7 පේළිය:
පුරාණ දේශගුණ අධ්‍යනය Paleoclimatology නම් වේ. 19 වැනි සියවසට පෙර දේශගුණයේ පැහැදිලි නිරීක්ෂණ නොමැති බැවින්, වැව් පතුලේ සහ අයිස් මධ්‍යයේ ඇති රොන් මඩ වැනි අජීවයෝග්‍ය සාක්ෂිද, වෘක්ෂ වලල් සහ හුණුගල් වැනි ජීවයෝග්‍ය සාක්ෂිද අන්තර්ගත ප්‍රතියුක්ත විචල්‍යන්ගෙන් paleoclimates ආධ්‍යාහාර වී ඇත. දේශගුණික ආකෘති යනු අතීත, වර්තමාන සහ අනාගත දේශගුණයේ ගණිතමය ආකෘතිය. දිගු සහ කෙටි කාල වකවානු පුරා, විවිධ සාධකයන්ගෙන් දේශගුණික විපර්යාස හට ගනී.
 
<gallery>
{| class="wikitable"
ගොනුව:Example.jpg|Caption1
|-
ගොනුව:Example.jpg|Caption2
! Header text
</gallery>
|-
| Examplejjj
|}
"https://si.wikipedia.org/wiki/දේශගුණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි