"දේශගුණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
වායුගෝලය, ජලගෝලය, [[හිමගෝලය]], දේශ මතුපිට සහ [[ජෛව ගෝලය]] යන සංඝටක පහ සමන්විත කාලගුණික පද්ධතියෙන් කිසියම් කලාපයක දේශගුණය ජනිත වේ.
 
යම් ස්ථානයක දේශගුණය එහි අක්ෂාංශය, භූමිභාගය සහ උන්නතාංශය මෙන්ම සමීපව පිහිටි ජල පද්ධති සහ ඒවායේ දිය වැල් වල බලපෑමකට ලක්වේ. විවිධ විචල්‍යන්හි සමන්‍යයන්හි සහ දර්ශීය පරාසයන්හි, වඩාත් පොදුවේ උෂ්ණත්වය සහ අවක්ෂේපනය අනුව දේශගුණය වර්ගීකරණය කල හැක. ජර්මන් ජාතික ව්ලැඩිමීර් කොපේන් විසින් වඩාත් පොදුවේ භාවිතා වන වර්ගීකරණය පළමුව වර්ධනය කරන ලදී. 1948 සිට භාවිතා වන තොන්ත්වේට් පද්ධතිය, උෂ්ණත්වයේ සහ අවක්ෂේපනයෙහි තොරතුරු සමග evapotranspiration අන්තර්ගත කර ඇති අතර, සත්ව වර්ග විවිධත්වය අධ්‍යනයේ සහ දේශගුණික වෙනස්වීම් හි විභව්‍ය ප්‍රතිවිපාක අධ්‍යනයේදී භාවිතා වේ.
"https://si.wikipedia.org/wiki/දේශගුණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි