"දේශගුණය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
1 පේළිය:
දේශගුණය යනු නියමිත ප්‍රදේශයක දිගු කාල වකවානුවක් පුරා [[උෂ්ණත්වය]], [[Humidity|ආර්ද්‍රතාව]], [[Atmospheric pressure|වායුගෝලීය පීඩනය]], සුළග, අවක්ෂේපනය, වායුගෝලීය අංශු මාත්‍රයෙහි සහ වෙනත් කාලගුණික විද්යත්මක විචල්‍යන්හි සාමාන්‍ය රටාවේ විචලනය මැනීමයි. කාලගුණය මෙම විචල්‍යන්හි කෙටි කාලීන පවත්නා තත්වයන් පමණක් විස්තර කරන බැවින්, දේශගුණය කාලගුණයෙන් වෙනස් වේ.
වායුගෝලය, ජලගෝලය, දේශ මතුපිට සහ ජෛව ගෝලය යන සංඝටක පහ සමන්විත කාලගුණික පද්ධතියෙන් කිසියම් කලාපයක දේශගුණය ජනිත වේ.
|