"සෞරග්‍රහ මණ්ඩලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 175 interwiki links, now provided by Wikidata on d:q544 (translate me)
100 පේළිය:
===සූර්යයාගේ මියයාම===
 
[[Image:Solar_Life_CycleSolar_Life_Cycle_si.svg|thumb|left|600px|සූර්යයාගේ අනාගත පරිණාමනය චිත්‍ර ශිල්පියෙකුගේ ඇසින්. වම : ප්‍රධාන අනුක්‍රමය, මැද: රතු දැවැන්තයා, දකුණ : සුදු වාමනයා]]
සුර්යයා ප්‍රධාන අනුක්‍රමණයෙන් ඉවත් වනතෙක් සෞරග්‍රහ මණ්ඩලය පවතින බව විශ්වාස කෙරේ. හයිඩ්‍රජන් ඉන්ධන දහනය හරහා සූර්යයා දහනය වන විට එය ඉතිරි ඉන්ධන දහනය කිරීම සඳහා තවත් උණුසුම් වේ. එම නිසා එහි තවත් වේගයෙන් දහනය සිදුවේ. එහි ප්‍රතිඵලයක් ලෙස සෑම වසර බිලියන 1.1 ටම දළ වශයෙන් 10% කින් සුර්යයාගේ දීප්තිය වැඩිවේ.එතැන් සිට වසර බිලියන 7.6 ගතවු කළ, හයිඩ්‍රජන් විලයනය අඩු ඝනත්ව උඩ වියන්වල සිදුවීමට තරම් සූර්ය හරය උණුසුම් වනු ඇත. එය සුර්යයා දැන් පවතින පරිධිය මෙන් 260 වාරයක් පමණ දක්වා විශාල වීමට හේතු වේ. සුර්යයා රතු දැවැන්තයා බවට පත් වන්නේ ඒ අයුරිනි. එම අවස්ථාවේ දී එහි විශාලම ලෙස වැඩි වූ පෘෂ්ටික වර්ගඵලය නිසා සූර්යයා සීතල වීමට පටන් ගනී.එවිට ක්‍රම ක්‍රමයෙන් සූර්යයාගේ බාහිර ස්ථර සුදු පැහැති කුඩා වස්තුවක් ඉතිරි කරමින් නැතිවී යනු ඇත. අසාමාන්‍ය ඝනත්වයකින් යුත් මෙම වස්තුව එහි මුල් ස්කන්ධයෙන් භාගයක් වන අතර ප්‍රමාණයෙන් පෘථිවිය තරම් වේ.
{{portal|සෞරග්‍රහ මණ්ඩලය|Solar system.jpg}}
"https://si.wikipedia.org/wiki/සෞරග්‍රහ_මණ්ඩලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි