"ව්‍යාපාර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
ව්‍යාපාරය,සමාගම හෝ වෙළදාම යනු භාණ්ඩ,සේවා හෝ භාණ්ඩ සහ සේවා දෙවර්ගයම පාරිභොගිකයාට වෙළදාම් කිරිමේ යෙදි සිටින සංවිධානයක් ලෙස නිර්වචනය කල හැක. ව්‍යාපාර, ධනවාදි ආර්ථික වල ව්‍යප්ත වී ඇති අතර ඒවයින් බහුතරයක් පෞද්ගලික අයිතිය ඇති ලාභ ඉපැයීම සදහා භාණ්ඩ හා සේවා පාරිභොගිකයන්ට අලෙවිකරන්නන් වේ.ව්‍යාපාර, ලාභ ඉපැයීමඅරමුණු සදහාකර පාරිභොගිකයන්ටනොගත් අලෙවිකරන්නන්හෝ වේපොදු අයිතිය ඇති සංවිධාන ද විය හැක.තනි පුද්ගලයන් කිහිපදෙනෙකුගෙ අයිතිය අති ව්‍යාපාරයක් වෙලද සමාගමක් යන්නට අදාළ වුවත් එම පදයට තවත් නිශ්චිත තෙරුමක් ඇත.
"https://si.wikipedia.org/wiki/ව්‍යාපාර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි