"ඒබ්‍රහම් ලින්කන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
57 පේළිය:
|අත්සන
|
|}
{{Infobox Officeholder
|name = ඒබ්‍රහම් ලින්කන්
|image = Abraham_Lincoln_head_on_shoulders_photo_portrait.jpg|thumb|
|imagesize = 205px
|office = [[ඇමරිකානු එක්සත් ජනපදය|ඇමරිකාවේ]] 16 වන [[ජනාධිපතිවරු - ඇමරිකානු එක්සත් ජනපදය|ජනාධිපති]]
|primeminister = හැනිබෙල් හැම්ලින්<br>ඇන්ඩෲ ‍ජොන්සන්
|term_start = 1861 මාර්තු 4
|term_end = 1865 ‍අප්‍රේල් 15
|predecessor = [[ජෝන් හෙන්රි]]
|successor = [[තෝමස් එම්. හැරිස්]]
|office2 = [[ඇමරිකානු එක්සත් ජනපදය|ඇමරිකාවේ]] [[ඉලිනුවා සත්වන දිස්ත්‍රික්කය හි ඇමරිකානු මහජන මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික (ඇමරිකානු එක්සත් ජනපදය)|මහජන මන්ත්‍රී මණ්ඩල සාමාජික]]
|president2 =
|term_start2 = 1847 මාර්තු 7
|term_end2 = 1849 මාර්තු 3
|predecessor2 = ජෝන් හෙන්රි
|successor2 = තෝමස් එම්. හැරිස්
|birth_date = 1809 පෙබරවාරි 12
|birth_place = හාර්ඩින් නුවර, කෙන්ටනි
|death_date = 1865 අප්‍රේල් 15
|death_place = වොෂින්ටන්
|nationality = {{flagicon|}} [[ඇමරිකානු එක්සත් ජනපදය|ඇමරිකානු]]
|party = විග් (1832-1854), රිපබ්ලිකන් (1854-1864), ජාතික සංධානය (1864-1865)
|spouse = [[මේරි තෝඩ් ලින්කන්]]
|children = රොබට් තෝඩ් ලින්කන්<br>ඒඩ්වඩ් ලින්කන්<br>විලී ලින්කන්<br>ටාඩ් ලින්කන්
|alma_mater =
|religion = ක්‍රිස්තියානි පල්ලිවලට සහභාගී වුවද කිසිදින කිසිම ක්‍රිස්තියානි පල්යකට බැඳුනේ නැත
|website =
}}
]]
1809 පෙබරවාරි මසම 12 වන දින උපත ලැබූ ඒබ්‍රහම් ලින්කන් 1861 මාර්තු මස 04 වන දින සිට ඝාතනයට ලක්වන තෙක්ම ඇමරිකාවේ 16 වන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළේය. ඇමරිකාවේ වහල්භාවය ව්‍යාප්ත කිරීමට එරෙහිව සෘජුව කථා කරන විරුද්ධවාදියෙක් ලෙස ලින්කන් ප්‍රසිද්ධියට පත් වූ අතර ඔහු 1860 දී රිපබ්ලිකන් පක්ෂ නාම යෝජනාව ජයග්‍රහණය කළ අතරම එම වර්ෂයේම පසු කායේ ජනාධිපතිධූරයට තේරී පත් වුණි. ඔහුගේ පාලන කාලය අතරතුර පක්ෂයෙන් නොමනාප වී යන්නවුන්ගේ උත්සාහයන් ව්‍යර්ථ කරමින් හෙතෙම ඇමරිකානු එක්සත් රාජධානිය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලදී. ලින්කන් විසින් වහල්භාවය අහෝසි කිරීමේ ප්‍රතිඵල දෙන මිනුම් දඬු කීපයක් ද හඳුන්වාදුන් අතර 1863 දී තම විමුක්තිය ප්‍රකාශයට පත් කිරීමත් සමඟම 1865 දී ඔහු 13 වන වතාවටත් ව්‍යවස්ථාව සංශෝධනයට ලක් කරන ලදී.
"https://si.wikipedia.org/wiki/ඒබ්‍රහම්_ලින්කන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි