"ක්ෂුද්‍ර සැකසුම් ඒකකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 61 interwiki links, now provided by Wikidata on d:q5297 (translate me)
ප්‍රවර්ගය:පරිගණක ඉවත් කරන ලදී.; ප්‍රවර්ගය:පරිගණක වර්ග එක් කරන ලදී. HotCat භාවිතයෙ...
23 පේළිය:
ක්ෂුද්‍ර සැකසුම් ඒකක ක්‍රමයෙන් දියුනු කරත්ම එටය පරිහරණය කළ හැකි මතක ප්‍රමාණය, එය ක්‍රමලේඛනය කිරීමට භාවිතා කරන උපදෙස් ගනන, එයට එක් වරකට හැසිරවියහැකි දත්තයක පළළ (Bit Depth of Data) එය දත්ත හසුරුවන වේගය ආදිය විශාල වශයෙන් දියුනු විය. 8088 ක්ෂුද්‍ර සැකසුම් ඒකකට තත්පරයකට උපදෙස් 8000ක් පමණ ක්‍රියාත්මක කළ හැක. Intel Quad Core ක්ෂුද්‍ර සැකසුම් ඒකකය තත්පරයකට උපදෙස් 8,000,000,000 ක් පමණ ක්‍රියාත්මක කළ හැක. ඒ අනුව ක්ෂුද්‍ර සැකසුම් ඒකකය එදා සිට අද දක්වා දියුනු වී ඇති ප්‍රමාණය පිළිබඳ ඔබට අවබෝධයක් ලැබෙනු ඇත.
 
[[ප්‍රවර්ගය:පරිගණක වර්ග]]
"https://si.wikipedia.org/wiki/ක්ෂුද්‍ර_සැකසුම්_ඒකකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි