"ඕස්ට්‍රේලියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
89 පේළිය:
===සංකේතයන්===
කොඩියෙහි දකුණුපස වූ තාරකාවන්ගෙන්, දක්ෂිණ අර්ධගෝලයේ ඕස්ට්‍රේලියාවේ භූ ගෝලීය පිහිටුම සංකේතවත් වෙයි. විශාල පොදුරාජ්‍ය මණ්ඩලීය තාරකාවෙන්, එරට කලාපීය ආණ්ඩූන්ගේ ඒකාබද්ධතාවය නිරූපණය කරයි.
 
==රාජ්‍ය ලාංඡනය==
[[Image:Australian Coat of Arms.png|thumb|left|ඕස්ට්‍රේලියානු රාජ්‍ය ලාංඡනය]]
වර්ථමානයේ භාවිතා වන ඕස්ට්‍රේලියානු රාජ්‍ය ලාංඡනය, 1912 පස්වන ජෝර්ජ් රජ විසින් භාවිතා කරනු ලැබූවකි.
===සංකේතයන්===
ලාංඡනයෙහි අන්තර්ගත වන පළිහේ දැක්වෙන ධජ හයෙන්, ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ආණ්ඩු කලාප 6 සහ ඒවායේ ඒකාබද්ධතාවය නිරූපනය වෙයි.
 
මීට අමතරව ලාංඡනය තුල දැක්වෙන රන් ශාකය, කැන්ගරු සහ එමූ පක්ෂියා, එරට ප්‍රධාන ජාතික සංකේත නියෝජනය කරයි.
*රන් ශාකය - ''Acacia pycnantha Benth'' (ඕස්ට්‍රේලියානු ජාතික ශාකය, 1988 පටන්)
*කැන්ගරු - ඕස්ට්‍රේලියානු ජාතික සත්වයා.
*එමූ පක්ෂියා - ඕස්ට්‍රේලියානු ජාතික පක්ෂියා.
 
== මූලාශ්‍ර ==
{{reflist}}
"https://si.wikipedia.org/wiki/ඕස්ට්‍රේලියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි