"වසන්ත ඔබේසේකර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
25 පේළිය:
1962 දී ලංකා විශ්වවිද්‍යාලයෙන් (University of Ceylon) උපාදිය හැදෑරූ ඔබේසේකර මහතා පසුව 1964-1970 කාලය තුලදී සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම හී කතෘ මණ්ඩලයෙහි සේවය කරන ලදී. මේ කාලය තුලදී, අමතරව ඔහු කෙටි කතා ආදියද ලියූ බව සඳහන්ය.<ref name="SundayTim">{{cite web|url=http://sundaytimes.lk/060709/tv/tvp1.html|title=‘සෙව්වන්දි’: අනදර් ඩ්‍රාමාටික් ට්විස්ට් බයි ඔබේසේකර|accessdate=2007-12-21|year=2006|publisher=විජය නිව්ස් පේපර් ලිමිටඩ්.}}</ref>
 
==කලා දිවියට පිවිසීම ==
1967 දී ''සත් සමුදුර'' චිත්‍රපටයට සහාය අධ්‍යක්ෂණයෙන් දායක වෙමින්, ඔබේසේකර මහතා සිය කලා දිවිය අරඹන ලදී. එම වසරේ ''මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ'' ශ්‍රී ලංකා නියෝජනය වූවේද එම සත් සමුදුර චිත්‍රපටයයි. 1971 දී Comité de libération du cinéma français වෙතින් ඔහුට සිනමා ශිල්පය පිළිබඳ සහතිකයක් හිමිවිය.<ref name="SundayTim"/>
 
==නිර්මාණ==
==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව}}
"https://si.wikipedia.org/wiki/වසන්ත_ඔබේසේකර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි