"මාතර දිස්ත්‍රික්කය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
48 පේළිය:
 
මෙම නම භාවිතයට පැමිණ ඇත්තේ ක්‍රි. ව. 1672 දීය. මෙම වචනය උච්චාරණය වරදවා 'මතූරෙයි' යන නම 'මදරායි' යන නමින් සැලැකූ බව ද ඉතිහාසයේ සඳහන් ය.
ඇතැම් මූලාශ්‍රයන්ට අනුව පෘතූගීසීන් මෙය' මචුරායි' යන නමින් හැඳින්වූ බව සඳහන්වේ 'තූරායි' යනු 'බලකොටුව' යන වචනයේ අරුත දෙන්නකි. මාතර ප්‍රදේශයේ දමිළ බස භාවිතා කරන මුස්ලිමි වැසියන් සිටි බවට ද මෙය සාක්ෂියකි.
බස්නාහිර ජනපද වාසීන් මාතර ප්‍රදේශය යටත් කර ගැනීමට මුස්ලිමි වැසියන් දහස් ගණනක් ඝාතනය කළ බව සඳහන් ය. එම නිසා මෙම මුස්ලිමි වැසියන් කිරින්ද, මී ඇල්ල ,අකූරැස්ස වැනි ප්‍රදේශ වලට පැන ගත්හ. මෙම වකවානුවේදී ඔවුහු මෙම ප්‍රදේශය 'මතරායි' යන නමින් හැඳින්වූහ.
දැනට භාවිතා වන මාතර යන නම පරිහරණය කර ඇත්තේ ශත වර්ෂ දෙකකට පමණ පෙර සිටය.
"https://si.wikipedia.org/wiki/මාතර_දිස්ත්‍රික්කය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි