"ලෝක ජල දිනය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණය
(නව ලිපිය)
 
(සංස්කරණය)
 
 
 
1993 දි පටන් '''මාර්තු 22 ''' දිනදී '''ලෝක ජල දිනය''' සිහිකරනුසමරනු ලබන්නේ [[එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය]] විසින් මාර්තු 22 දින "ජලය සඳහා ලෝක දිනය" වශයෙන් ප්‍රකාශ කිරීමෙන් පසුවය.<ref name="UN_ARES47193">{{එජා ලේඛය |docid=A-RES-47-193 |type=යෝජනාව|body=මහා මණ්ඩලය |session=47 |resolution_number=193 |accessdate=23 අගෝස්තු 2008|title=ඔබ්සර්වන්ස් ඔෆ් වර්ල්ඩ් ඩේ ෆෝ වෝටර්|date=22 දෙසැම්බර් 1992}}</ref>
 
මෙම දිනය පළමුවෙන් උපචාරානුකූලව යෝජනා කරනු ලැබුවේ, 1922දී බ්‍රසීලයේ, [[රියෝ ඩි ජෙනීරො]]හී පැවති එක්සත් ජාතීන්ගේ පරිසරය හා ප්‍රවර්ධනය පිළිබඳ සම්මේලනය ([[UNCED]]) අතරතුර [[න්‍යායපත්‍රය 21]] මගිනි.
 
== ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/291225" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි