"රුසියානු සෝවියට් සන්ධීය සමාජවාදී සමූහාණ්ඩුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සංස්කරණය
1 පේළිය:
'''රුසියානු සෝවියට් සන්ධීය සමාජවාදී සමූහාණ්ඩුව''' ({{බස-rus|Российская Советская Федеративная Социалистическая Республика<ref>[http://www.cultinfo.ru/fulltext/1/001/008/107/015.htm Российская Советская Федеративная Социалистическая Республика]{{මළ බැඳිය|date=ජූනි 2011}}</ref>|r=Rossiyskaya Sovetskaya Federativnaya Sotsialisticheskaya Respublika}}), පොදු වශයෙන් '''සෝවියට් රුසියාව''', '''රුසියානු ෆෙඩරේෂණය''', හෝ සරල වශයෙන් '''රුසියාව''' ලෙසින් හැඳින්වුනු,<ref name="RF"/><ref name="DEKL">Declaration of Rights of the laboring and exploited people ([http://www.marx2mao.com/Lenin/DRWP18.html original VTsIK variant], [http://www.russiannewsnetwork.com/article1.html III Congress revision]), article I</ref> යනු [[ස්වෛරී රාජ්‍යය|ස්වෛරී රාජ්‍යයක්]] (1917–22 තුලදී සහ 1990–91 හිදී) සහ [[සෝවියට් සංගමය|සෝවියට් සංගමයෙහි]] විශාලතම, මහත් ජනාකීර්ණ සහ මහත් ලෙසින් ආර්ථික ප්‍රවර්ධනයකට පාත්‍රව තුබූ [[සෝවියට් සංගමයෙහි සමූහාණ්ඩු |සමූහාණ්ඩුව]] විය.<ref name="TFD">[http://encyclopedia2.thefreedictionary.com/Russian+Soviet+Federated+Socialist+Republic+RSFSR ද ෆ්‍රී ඩික්ෂනරි රෂියව් සෝවියට් ෆෙඩරේටඩ් සෝෂලිස්ට් රිපබ්ලික්]. Encyclopedia2.thefreedictionary.com. සම්ප්‍රවේශය 22 ජූනි 2011.</ref> මෙම සමූහාණ්ඩුව සමන්විත වී තිබුණේ [[ස්වතන්ත්‍ර ජනරජය|ස්වතන්ත්‍ර ජනරජ]] දහසයකින්ද, [[ස්වතන්ත්‍ර ඕබ්ලස්ටය|ස්වතන්ත්‍ර ඕබ්ලස්ට]] පහකින්ද, [[ස්වතන්ත්‍ර ඔක්රූගය|ස්වතන්ත්‍ර ඔක්රූග]] දහයකින්ද, [[ක්‍රායි]] සයකින්ද සහ, [[ඕබ්ලස්ටය|ඕබ්ලස්ට]] සතළිසකින්ද වෙයි.<ref name="TFD" /> විශාලතම [[වාර්ගික කණ්ඩායම]] [[රුසියානුවෝ]] වූහ.