"කාමාවචර ලෝක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 103.247.51.34 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Tdeshan ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර...
9 පේළිය:
විවිධ සම්ප්‍රදායන්වල‍ මෙම අනුපිළිවෙල‍ තුළ වෙනස්කම් දැකිය හැකිය. අසුර ලෝකය මනුෂ්‍ය ලෝකයට ඉහළින් පවතින බව ඇතැම් සම්ප්‍රදායන් විශ්වාස ක‍රයි.
 
== [[දිව්‍ය ලෝක]]යලෝකය ==
 
දේව භවය යනු ඉමහත් සතුට සංතුෂ්ඨිය හා සැප සම්පත් ලැබෙන භවයයි. මෙම භවයේ ඇති ආවාසිය නම් සැප සම්පත් වලින් පරිපුර්ණ නිසා නිර්වාණ මාර්ගය අවබෝධ කර ගැනීම පැහැර හැරීමයි. එම හේතුවෙන් ඔවුහු තම යහපත් කර්ම ශක්තිය ගෙවා අවසානයේ නැවත ඊට පහත් භවයක උපත ලබති.
 
මෙම දෙවියන් ඉතා බලවත් ලෙස සැලකේ. ඇතැම්විට ග්‍රීක හා රෝම මිත්‍යා දෙවිවරුන් හා සමානත්වයෙන් සලකති. දෙවියන් අමරණීය, සර්වඥ හෝ සර්ව බලධාරි නොවේ. එසේම ඔවුහු මිනිසාගේ මැවුම්කරුවන් හෝ මරණයේදී විනිශ්චයකරුවන් ලෙස ක්‍රියා නොකරති. එම හේතුවෙන් බටහිර දේවවාදයෙන් මෙය වෙනස් වේ.
 
 
== අසුර ලෝකය ==
"https://si.wikipedia.org/wiki/කාමාවචර_ලෝක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි