"අඹ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Reverted 1 edit by 112.134.203.171 (talk) to last revision by Shwetha. (TW)
56 පේළිය:
 
අඹ [[ඵලය]] [[අෂ්ටිලයකි]]. මේරූ විට ගසේ සිට පහළට දිගු නටුවකින් එල්ලී පවතියි. සෙ.මි. 10 - 25 ක් දිගු සෙ.මි. 7 - 12 ක විශ්කම්භයකින් යුක්ත වේ. බර කිලෝ ග්රෑම් 2.5 ක් දක්වා විය හැකි වන අතර ඵල ප්‍රමාණයෙන් විවිධ වෙයි.ඉදුණු ඵලය කහ,තැඹිලි හා රතු යන විවිධ වර්ණ වලින් යුක්තය. සුර්යාලෝකය පතනය වන මුහුණත වඩාත් රතු පහන් යුක්ත අතර අඳුරේ පවතින මුහුණත කහ පැහැති වෙයි. කොළ පැහැය සාමාන්‍යයෙන් ඉදී නොමැති බව දැක්වුවද මෙය අඹ [[ප්‍රභේදය]] මත වෙනස් වේ. ඉදුණු විට, පොතු ඉවත් නොකරන ලද ඵලයෙන් විශේෂ [[රෙසීන]]මය යන්තම් මිහිරි ගන්ධයක් විහිදෙයි.ඵලය මධ්‍යයෙහි තනි, පැතලි, දිගටි බීජයකි. ප්‍රභේදය අනුව මෙහි මතුපිට තන්තු සහිත හෝ [[තන්තු]] රහිත විය හැක. මි.මි. 1 - 2 ක් ඝනකමැති කබොල්ලට ඇතුලතින් කඩදාසියක් තරම් තුනී අතුරුණුවකින්/lining වටවූ සෙ.මි. 4 - 7 දිගැති, සෙ.මි. 3 - 4 පළලැති, සෙ.මි. 1 ඝනකමැති තනි බීජයක් පවතියි.
palathuru lowe raju lesa salakai
 
== වගාව සහ භාවිතය ==
"https://si.wikipedia.org/wiki/අඹ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි