"ඔටුවා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සුළුNo edit summary
5 පේළිය:
| image_width = 240px
| image_caption = [[Dromedary]], ''Camelus dromedarius''
== ශීර්ෂ පෙළ ==
| image2 = Bactrian Camel b d.jpg
| image2_width = 240px
Line 10 ⟶ 11:
}}
 
:ඔටුවන් විශේෂ 2ක් ඇත. එනම් තනි මොල්ලියක් ඇති සහ මොල්ලි දෙකක් ඇති එවුන් ලෙසය.
:කාන්තාරයේ කප්රුකපොල් ගස අපේ කප්රුක වගේ කාන්තාර වැසියන්ගේ කප්රුක රට ඉඳි ගසයි. අප කව්රුත් රස කර කර කන රටඉඳි හැදනේනේ මේ කාන්තාර ප‍්‍රදේශවල රට ඉඳි ලබා ගන්නවාට අමතර රට ඉඳි මලේ යුෂ වලින් වයින් පෙරීමත්, ගසේ කොළ වලින් වට්ටි පෙට්ටි, පැදුරු වැනි භාණ්ඩ සෑදීමත් කරනු ලබනවා. ඔටුවන්ගේ පි‍්‍රයතම ආහාරය රට ඉඳි ඇටයි . මේ නිසා ඔවුන්ට රට ඉඳි ගහ හුගාක් වටිනවා. දැඩි හිරු රැසින් ආරක්ෂා වීමටද රට ඉදි ගස ප‍්‍රයෝජන වෙනවා.කාන්තාරයේ නෞකාවකාන්තාර වැසියන්ට රට ඉඳි ගස වගේම වටිනාම සතා තමයි ඔටුවා කාන්තාරවල ගමන් කරන විට එහි වැල්ල එරෙන නිසාත් ගිනියම් වූ වැල්ලෙන් කකුල් දැවෙන නිසාත් මිනිසුන්ට පයින් යන්න බැහැ. ඔවුන් ගමන් බිමන් යන්නේ ඔටුවාගේ පිටේ, ඔටුවාගේ කුර ලොකුයි , පැතලියි , ඒ නිසා වැල්ලෙ එරෙන්නේ නැහැ.ඔටුවාට කෑමක් බීමක් නැතිව දවස් ගණනාවක් ඉන්න පුලුවන්. ඔටුවා ගන්නා ආහාර මේදය බවට පත්වී මොල්ලියේ තැන්පත් වෙනවා.එවිට මොල්ලිය ඇති මේදය දියර බවට පත්වෙලා ආහාරය හා ජලය නැති පාඩුව පිරිමහනවා. ඒ නිසා තමයි ඔටුවා කාන්තාරයේ නෞකාව වන්නේ .
 
--[[User:Sanjaya kalinga|Sanjaya kalinga]] ([[User talk:Sanjaya kalinga|talk]]) 14:17, 2 මාර්තු 2014 (යූටීසී)sanjaya
"https://si.wikipedia.org/wiki/ඔටුවා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි