"ශ්‍රී මහා බෝධි සමූලඝාතනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 1 interwiki links, now provided by Wikidata on d:q4777890 (translate me)
No edit summary
11 පේළිය:
| fatalities = [[සිංහල ජනයා|සිංහල]] පිරිමින්, ගැහැණුන් සහ ලමුන් 146 දෙනෙකු
| injuries =
| perps = [[දෙමළ ඊලාම්ඊළාම් විමුක්ති කොටි]] (LTTE)
| perp =
| susperps =
21 පේළිය:
| dfen =
}}
 
'''ශ්‍රී මහා බෝධි සමූලඝාතනය''' යනු 1985 වර්ෂයේදී [[ශ්‍රී ලංකාවේ]] දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින් ක්‍රියාවට නංවන ලද අති දරුණු මිනිස් සංහාරයකි. එය දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින්, දෙමළ ජනතාව බහුතරයක් වෙසෙන ප්‍රදේශයකදී බැහැරව සිදු කරන ලැබූ, පළමු දැවැන්ත [[සිංහල]] සිවිල් වැසියන් ඝාතනය කිරීමේ සිදුවීමද වෙයි.
 
==සිදුවීම==
1985 මැයි 14 වන දින බසයක් පැහැරගත් දෙමළ කොටි ත්‍රස්ථවාදීන්, ඉන් [[අනුරාධපුරය]] ප්‍රධාන බස් නැවතුමට පැමිණ, එහි සිටි සාමාන්‍ය ජනතාව වෙත විවෘත වෙඩි ප්‍රහාර එල්ල කරමින්, පුද්ගල ඝාතනයන් සහ තුවාල සිදු කිරීම් කරන ලදී.<ref>[http://www.time.com/time/magazine/article/0,9171,957036,00.html]</ref> ඉන් නොනැවතුණු ත්‍රස්ථවාදී පිරිස, ලෝකවාසී [[බෞද්ධ]]යන්ගේ පූජනීය භූමියක් වූ [[ශ්‍රී මහා බෝධිය|ශ්‍රී මහා බෝධී]] විහාරයට ඇතුළු වී, එහි සිටි භික්ෂූන්, මෙහෙණින් සහ පුදබිම වන්දනාමාන කිරීමට පැමිණි කුඩා දරුවන් ඇතුළුව සිවිල් වැසියන් සමූහයක්, පූජා භූමිය තුලදීම වෙඩි තබා ඝාතනය කරන ලදී.<ref>[http://www.hindu.com/2006/06/17/stories/2006061703841000.htm]</ref> මේ ඝාතන වලින් අනතුරුව දෙමළ කොටි ත්‍රස්ථවාදී පිරිස, [[විල්පත්තු ජාතික වනෝද්‍යානය]] තුලට ඇතුළුව එහි සිටි සිංහල පුද්ගලයින් 18 නෙකුද ඝාතනය කරන ලදී.
 
මෙම සමස්ථ ත්‍රස්ථ ප්‍රහාරයෙන්, අනුරාධපුරයේ කුඩා දරුවන් ඇතුළු සිංහල වැඩිහිටියන් 146 දෙනෙකු මරු වැළඳ ගති. මෙම ප්‍රහාරය දෙමළ කොටි ත්‍රස්ථ සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ සිදු කරන ලද තවත් එක් නින්දා සහගත හා අතිශය පාපී ප්‍රහාරයක් ලෙස හැඳින්විය හැක.
 
==මේවාද බලන්න==
* [[අරන්තලාව භික්‍ෂු ඝාතනය]]
 
==මූලාශ්‍ර==
{{reflist}}
 
== වැඩිදුර කියවීම් ==
* [[රොහාන් ගුණරත්න]]. (1998). ''Sri Lanka's Ethnic Crisis and National Security'', [[කොළඹ]]: South Asian Network on Conflict Research. ISBN 955-8093-00-9
* [[රොහාන් ගුණරත්න]]. (October 1, 1987). ''War and Peace in Sri Lanka: With a Post-Accord Report From Jaffna'', [[ශ්‍රී ලංකාව]]: Institute of Fundamental Studies. ISBN 955-8093-00-9
* Gunasekara, S.L. (November 4, 2003). ''The Wages of Sin'', ISBN 955-8552-01-1
* [http://www.time.com/time/magazine/article/0,9171,957036,00.html Sri Lanka Tamil Terror] ''Time'' May 27, 1985
 
 
[[ප්‍රවර්ගය:1985 ත්‍රස්තවාදී ප්‍රහාර]]
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_මහා_බෝධි_සමූලඝාතනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි