"ඔලිම්පික්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
272 පේළිය:
== සත්කාරක රටවල් සහ නගර ==
 
[[File:Summer olympics all cities.PNG|thumb|upright=1.35|ග්‍රීෂ්ම ඔලිම්පික් සත්කාරකත්වය දැක්වූ රටවල් - එක් වරක් සත්කාරකත්වය දැරූ රටවල් කොළ පැහැයෙන් ද වැඩි වාර ගණනක් සත්කාරකත්වය දැක්වූ රටවල් නිල් පැහැයෙන් ද දැක්වේ. ]]
[[File:Summer olympics all cities.PNG|thumb|upright=1.35|Map of Summer Olympics locations. Countries that have hosted one Summer Olympics are shaded green, while countries that have hosted two or more are shaded blue.]]
[[File:Winter olympics all cities.PNG|thumb|upright=1.35|ශීත ඍතු ඔලිම්පික් සත්කාරකත්වය දැක්වූ රටවල් - එක් වරක් සත්කාරකත්වය දැරූ රටවල් කොළ පැහැයෙන් ද වැඩි වාර ගණනක් සත්කාරකත්වය දැක්වූ රටවල් නිල් පැහැයෙන් ද දැක්වේ. ]]
[[File:Winter olympics all cities.PNG|thumb|upright=1.35|Map of Winter Olympics locations. Countries that have hosted one Winter Olympics are shaded green, while countries that have hosted two or more are shaded blue.]]
{{main|List of Olympic Games host cities}}
 
ඔලිම්පික් උළෙලක සත්කරක නගරය තේරීම, අදාල වසරට වසර හතක් හෝ අටක් පෙරාතුව සිදු කරනු ලබයි.<ref name="bidpro" /> එම තෝරා ගැනීමේ ක්‍රියාවලිය අදියර දෙකකින් සිදු වන අතර වසර දෙකක් පමණ ඒ සඳහා ගතවෙයි. සත්කාරකත්වය දැරීමට බලාපොරොත්තු වන නගර එම රටේ ජාතික ඔලිම්පික් කමිටුවට ඒ සඳහා අයදුම් කළ යුතු ය. එකම රටක නගර කිහිපයක් අයදුම් කළහොත් ජාතික ඔලිම්පික් කමිටුව සිදු කරන තෝරා ගැනීමේ පරීක්ෂනයකින් පසු එක් රටකින් එක් නගරයක් පමණක් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට ඉල්ලුම් කළ යුතු ය. ඉල්ලුම් කිරීමේ කාලය අවසන් වූ විට සත්කාරක නගරය තෝරා ගැනීමේ පළමු අදියර ඇරඹේ. එහිදී සංවිධාන කටයුතු සම්බන්ධයෙන් වන ප්‍රධාන නිර්ණායකයන් ඇතුලත් වන ලෙස සැකසූ ප්‍රශ්නාවලියකට පිළිතුරු සැපයීමට අප්ක්ෂකයන්ට සිදු වේ. <ref name="hostcity" /> එම ඉල්ලුම් පත්‍රයේ, තමන් ඔලිම්පික් ප්‍රඥප්තියට අනුකූලව ක්‍රියා කරන බවට ත්, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක මණ්ඩලය විසින් පනවා ඇති සියළු නීති රීතිවලට එකඟ බවටත් අපේක්ෂකයන් විසින් සනාථ කළ යුතුය. <ref name="bidpro" /> විශේෂ කණ්ඩායමක් විසින් අපේක්ෂකයන්ගේ පිළිතුරු පත්‍ර අගයනු ලැබීමෙන් පසු එක් එක් අපේක්ෂකයාට ඔලිම්පික් උළෙල සංවිධානය කිරීමට ඇති හැකියාව පිළිබඳ වාර්තාවක් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට ලබා දීම සිදු කෙරේ. එම අදියරෙන් පසුව තෝරා ගත් අපේක්ෂකයන් පිරිසක් පමණක් ඊලඟ අදියර වෙත යොමු කෙරේ. <ref name="hostcity" />
The host city for an Olympic Games is usually chosen seven years ahead of their celebration.<ref name="bidpro" /> The process of selection is carried out in two phases that span a two-year period. The prospective host city applies to its country's National Olympic Committee; if more than one city from the same country submits a proposal to its NOC, the national committee typically holds an internal selection, since only one city per NOC can be presented to the International Olympic Committee for consideration. Once the deadline for submission of proposals by the NOCs is reached, the first phase (Application) begins with the applicant cities asked to complete a questionnaire regarding several key criteria related to the organization of the Olympic Games.<ref name="hostcity" /> In this form, the applicants must give assurances that they will comply with the Olympic Charter and with any other regulations established by the IOC Executive Committee.<ref name="bidpro" /> The evaluation of the filled questionnaires by a specialized group provides the IOC with an overview of each applicant's project and their potential to host the Games. On the basis of this technical evaluation, the IOC Executive Board selects the applicants that will proceed to the candidature stage.<ref name="hostcity" />
 
එම අපේක්ෂකයන් තෝරා ගැනීමෙන් පසු අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව වෙත වඩාත් විස්තරාත්මක ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඔවුන්ට සිදු වේ. ඉන් අනතුරුව සෑම අපේක්ෂක නගරයක්ම ඉතා අවධානයෙන් යුතුව විශ්ලේෂණය කරනු ලබයි. එහිදී අදාල නගර වෙත සංචාරය කරමින්, අදාල ස්ථාන පරීක්ෂාවට ලක් කරමින් සහ සංවිධායක කමිටුවල නිලධාරීන් සමග සාකච්ඡා කරමින් අදාල නගරයේ යෝග්‍යතාව පරීක්ෂා කරනලු ලබයි. එසේ කිරීමෙන් අනතුරුව සකස් කරනු ලබන වාර්තාවක් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ අවසන් තීරණය ගැනීමේ දිනයට මාසයකට පමණ පෙරාතුව භාර දිය යුතු වේ. සම්මුඛ පරීක්ෂවලදී තම නගරයට ඔලිම්පික් සංවිධානය කිරීමේ බරපැන දැරිය හැකි බවට අපේක්ෂක නගරය තහවුරු කළයුතු වෙයි. <ref name="bidpro" /> ඇගයීම් කමිටුවේ කාර්යභාරය අවසන් වීමෙන් පසු කිසියම් දිනයක අපේක්ෂක නගරයක් නොමැති රටකදී සංවිධානය කෙරෙන සුහද හමුවකට අපේක්ෂක නගරවල නිලධාරීහු රැස් වෙත්. එහිදී අන්තර්ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන් විසින් කරනු ලබන ඡන්ද විමසීමකදී සත්කාරක රට සහ නගරය තෝරා ගනු ලබයි. එසේ තෝරා ගැනීමෙන් පසුව සත්කාරක නගරයේ සංවිධායක කමිටුව සහ අදාල රටේ ජාතික ඔලිම්පික් කමිටුව එක්ව සත්කාරක නගර කොන්ත්‍රාත්තුව අත්සන් කරති. <ref name="bidpro" />
Once the candidate cities are selected, they must submit to the IOC a bigger and more detailed presentation of their project as part of a candidature file. Each city is thoroughly analyzed by an evaluation commission. This commission will also visit the candidate cities, interviewing local officials and inspecting prospective venue sites, and submit a report on its findings one month prior to the IOC's final decision. During the interview process the candidate city must also guarantee that it will be able to fund the Games.<ref name="bidpro" /> After the work of the evaluation commission, a list of candidates is presented to the General Session of the IOC, which must assemble in a country that does not have a candidate city in the running. The IOC members gathered in the Session have the final vote on the host city. Once elected, the host city bid committee (together with the NOC of the respective country) signs a Host City Contract with the IOC, officially becoming an Olympic host nation and host city.<ref name="bidpro" />
 
2016 වන විට රටවල් 23 ක නගර 44 ක් ඔලිම්පික් සත්කාරකත්වය දරා තිබෙන නමුත් යුරෝපයෙන් සහ උතුරු ඇමරිකාවෙන් පිට රටක ඔලිම්පික් පවත්වා ඇත්තේ අවස්ථා අටකදී පමණි. 1988 දකුණු කොරියාවේ සෝල් නුවර ඔලිම්පික් පැවැත්වීමෙන් පසු තුන් වතාවක් ආසියාවේ සහ සසියානා කලාපයේ ඔලිම්පික් පවත්වා ඇත. එය ඊට පෙර වසර 92 සමග සසඳා බැලීමේ දී වැඩි අගයකි. 2016 බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙල දකුණු ඇමරිකානු මහාද්වීපයට ගමන් කරන ප්‍රථම අවස්ථාවයි. මෙතෙක් කිසිඳු අවස්ථාවක අප්‍රිකා මහාද්වීපයේ ඔලිම්පික් උළෙලක් පවත්වා නැත.
By 2016, the Olympic Games will have been hosted by 44 cities in 23 countries, but by cities outside Europe and North America on only eight occasions. Since the 1988 Summer Olympics in Seoul, South Korea, the Olympics have been held in Asia or Oceania four times, a sharp increase compared to the previous 92&nbsp;years of modern Olympic history. The 2016 Games in [[Rio de Janeiro]] will be the first Olympics for a South American country. No bids from countries in Africa have succeeded.
 
ඇමරිකා එක්සත් ජනපදය ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙලවල් හතරකට ද ශීත ඍතු ඔලිම්පික් උළෙලවල් හතරකට ද සත්කාරකත්වය දක්වා ඇත. එක්සත් රාජධානියේ ලන්ඩන් නගරය තුන් වරක් ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙලට සත්කාරකත්වය දක්වා ඇත. එය වැඩිම වාර ගණනක් සත්කාරකත්වය දැක්වූ නගරයයි. ජර්මනිය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය සහ ග්‍රීසිය යන රටවල් දෙවර බැගින් ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙලට සත්තාරකත්වය දක්වා ඇත. ලොස් ඇන්ජලීස්, පැරිස් සහ ඇතන්ස් යන නගර දෙවර බැගින් ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙලට සත්තාරකත්වය දක්වා ඇත. 2020 ඔලිම්පික් උළෙලෙන් පසු ජපානය සහ ටෝකියෝ නගරය ඉහත ලැයිස්තු දෙකට පිළිවෙලින් එකතු වේ.
The United States has hosted eight Olympic Games, four Summer and four Winter, more than any other nation. The British capital London holds the distinction of hosting three Olympic Games, all Summer, more than any other city.
 
ඇමරිකා එක්සත් ජනපදය හැරුණු කොට ශීත ඍතු ඔලිම්පික් උළෙල වැඩි ගණනකට සත්කාරකත්වය දක්වා ඇති රටවල් වන්නේ ප්‍රංශය (තුන් වරක්),ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රියාව, නෝර්වේ,ජපානය, කැනඩාව, ඉතාලිය සහ ජපානය (දෙවර බැගින්) යි. ලේක් ප්ලේසිඩ්, ඉන්ස්බ්‍රක් සහ ශාන්ත. මොරිට්ස් ශීත ඍතු ඔලිම්පික් සඳහා දෙවර බැගින් සත්කාරකත්වය දක්වා ඇත. 2010 වැන්කුවර් ශීත ඍතු ඔලිම්පික් උළෙලත් සමග කැනඩාව තුන්වරක් ඔලිම්පික් සත්කාරකත්වය දැරූ රටවල් අතරට එක් විය. 2014 සෝචි ශීත ඍතු ඔලිම්පික් උළෙල රුසියාව ශීත ඍතු ඔලිම්පික් උළෙලක් සංවිධානය කරන ප්‍රථම අවස්ථාව වන අතර එය ඔවුන්ගේ දෙවැනි ඔලිම්පික් උළෙලයි.
The other nations hosting the Summer Games twice are Germany, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය and Greece. The other cities hosting the Summer Games twice are Los Angeles, Paris and Athens.
 
In addition to the United States, nations hosting multiple Winter Games are ප්‍රංශය with three, while Switzerland, Austria, Norway, Japan, Canada and Italy have hosted twice. Among host cities, [[Lake Placid, New York|Lake Placid]], [[Innsbruck]] and [[St. Moritz]] have played host to the Winter Olympic Games more than once, each holding that honor twice. The most recent Winter Games were held in [[Vancouver]], Canada's third Olympics overall. The next Winter Games will be in [[Sochi]] in 2014, [[රුසියාව]]'s first Winter Olympics and second Olympics overall.
 
{| class="wikitable"
Line 386 ⟶ 383:
| 2028 || |XXXIV || තීරණය කිරීමට නියමිතයි || || || V (ශීත) || තීරණය කිරීමට නියමිතයි
|}
'''Notesසටහන්'''
 
{{සටහන්ලැයිස්}}
"https://si.wikipedia.org/wiki/ඔලිම්පික්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි