"ඔලිම්පික්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
254 පේළිය:
=== පුරවැසිභාවය සම්බන්ධ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව මගින් පනවා ඇති නීති ===
 
ඔලිම්පික් ප්‍රඥප්තියඅනුව කිසියම් ක්‍රීඩකයකුට ඔලිම්පික් උළෙලක දී කිසියම් රටක් නියෝජනය කළ හැක්කේ ඔහු හෝ ඇය එම රටේ ස්ථිර පුරවැසියකු නම් පමණි. රටවල් දෙකක පුරවැසිභාවය ඇති ක්‍රීඩකයකුට ඉන් තමන් කැමති එක් රටක් වෙනුවෙන් පමණක් ඉදිරිපත් විය හැකි අතර ඒ සඳහා ඔහුහෝ ඇය අනෙක් රට වෙනුවෙන් වසර තුනක් ඇතුලත කාලය තුළ ඉදිරිපත් නොවී තිබිය යුතු වේ. ජාතික ඔලිම්පික් කමිටු සහ අන්තර්ජාතික ක්‍රීඩා සම්මේලන එකඟ වන්නේ නම් එම වසර තුනක කාල සීමාව පිළිබඳ නීතිය ඉවත් කිරීමට අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට හැකියාව ඇත. {{r|Olympic Charter 2011}} එම කාල සීමාව පිළිබඳ නීතිය අදාල වන්නේ වසර තුනක් ඇතුලත එක් රටක් නියෝජනය කර ඉන් පසුව වෙනත් රටක් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණි. වෙනත් ජාතිකත්වයක් ලැබූ පමණින් එම නීතිය අදාල කර නොගනී. එක් රටක් විසින් වෙනත් රටක ක්‍රීඩකයකුට පුරවැසිභාවය ලබා දුන් අවස්ථාවලදී පමණක් අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව ඒ සම්බන්ධව විමසා බැලීම් සිදු කරනු ලබයි. {{sfn|Shachar|2011|pp=2114–2116}}
The Olympic Charter requires that an athlete is a national of the country they compete for. Dual nationals may compete for either country, as long as three years have passed between when the competitor competed for his former country. However, if the NOCs and IF involved agree, the IOC Executive Board may reduce or cancel this period.{{r|Olympic Charter 2011}} This waiting period exists only for those who previously competed for one nation and want to compete for another. If an athlete gains a new or second nationality, they do not have to wait any designated amount of time before participating for the new or second nation. The IOC is only concerned with issues of citizenship and nationality after individual nations have granted citizenship to athletes.{{citation needed|date=July 2012}}
 
=== පුරවැසිභාවය වෙනස් කිරීමට හේතු ===
 
බොහේ අවස්ථාවලදී ක්‍රීඩකයන් විසින් තම පුරවැසිභාවය වෙනස් කර ගනු ලබන්නේ ඔලිම්පික් සඳහා සුදුසුකම් ලැබීමේ අරමුණින් ය. ඇමරිකා එක්සත් ජනපදය වැනි රටක පරවැසිභාවය ලැබීම වඩා වැඩි පහසුකම් ප්‍රමාණයක් සහ අනුග්‍රාහකත්වයක් ලැබීමට හේතු වේ. තවත් හේතුවක් වන්නේ ඇතැම් ක්‍රීඩකයන්ට තමරටේ සිටියදී ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබා ගැනීමට පවා නොහැකි වීමයි. එසේ වන්නේ එමරටෙන් ඔහුට හෝ ඇයට වඩා සුදුසුකම් සම්පූර්ණ කළ තරගකරුවන් ඉදිරිපත් කිරීම නිසා ය. 1992 සහ 2008 අතර කාලය තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 50 දෙනෙක් පමණ ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබා ගෙන ඇමරිකානු කණ්ඩායම නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලවලට සහභාගී වූහ. <ref name="autogenerated1" />
Sometimes, athletes become citizens of new nations solely for the purpose of competing in the Olympics. This usually happens either because people are drawn to sponsorships and training facilities in places like the United States or because an athlete does not qualify in their original country. This is usually because there are many qualified athletes in an athlete’s home country and they want to be able to participate as well as help the team of their new country. Between 1992 and 2008, there were about fifty athletes that have immigrated to the United States to compete on the US Olympic team after having previously competed for another nation.<ref name="autogenerated1" />
 
=== පුරවැසිභාවය වෙනස්කිරීම් සහ ඒ සම්බන්ධ ගැටලු ===
 
Oneවර්ණභේදවාදය ofසම්බන්ධ theසිදුවීම mostනිසා famousදකුණු casesඅප්‍රිකාවට ofඔලිම්පික් changingතහනමක් nationalityපනවා forතිබූ කාලයේ theදී, Olympicsඑක්සත් wasරාජධානියේ [[Zolaපුරවැසිභාවය Budd]],ලබා aගෙන Southබ්‍රිතාන්‍ය Africanකණ්ඩායම runnerනියෝජනය whoකරමින් immigratedඔලිම්පික් toඋළෙලට theසහභාගී Unitedවූ Kingdomදකුණූ becauseඅප්‍රිකානු thereක්‍රීඩිකා wasසෝලා anබඩ් apartheid-eraසම්බන්ධ banසිදුවීම onවඩාත් theකතාබහට Olympicsලක් in South Africaවූ සිදුවීමකි. Buddඇයගේ wasසීයා eligibleබ්‍රිතාන්‍ය forපුරවැසියකු Britishවීම citizenshipනිසා becauseබඩ් herහට grandfatherබ්‍රිතාත්‍යයේ wasපුරවැසිභාවය bornලැබී ඇත. there,ඇය butවෙනුවෙන් Britishපමණක් citizensපුරවැසිභාවය accusedලබා theදීමේ governmentක්‍රියාවලිය ofඉක්මන් expeditingකළ theබවට citizenshipබ්‍රිතාන්‍යයෝ processරජයට forචෝදනා herඑල්ල කළහ. <ref>{{cite news|author=Rory Carroll |url=http://www.guardian.co.uk/sport/2003/feb/24/athletics.rorycarroll |title=What Zola Budd did next &#124; Sport |publisher=The Guardian |date= 24 February 2003|accessdate=27 November 2011 |location=London}}</ref>
 
Other2004 notableමැයි examplesමාසයේ includeදී Kenyanඇමරිකානු runnerපුරවැසිභාවය [[Bernardලබා Lagat]]ගත් whoකෙන්යානු becameක්‍රීඩක aබර්නාඩ් Unitedලගාට් Statesසම්බන්ධ citizenසිදුවීම inතවත් Mayඑවැනි 2004සිදුවීමකි. Theඔහු Kenyanඇමරිකානු constitutionපුරවැසිභාවය requiresලබා thatගැනීම oneහේතුවෙන් renounceඔහුගේ theirකෙන්යානු Kenyanපුරවැසිභාවය citizenshipඅවලංගු whenකිරීමට theyකෙන්යානු becomeරජයට a citizen of anotherඅවශ්‍ය nationවිය. Lagat2004 competedඇතන්ස් forඔලිම්පික් Kenyaඋළෙලේ inදී theලගාට් 2004කෙන්යාව Athensනියෝජනය Olympicsකරමින් evenරිදී thoughපදක්කමක් heලබා hadගත් alreadyනමුත් becomeඔහු aතවදුරටත් Unitedකෙන්යානු Statesජාතිකයකු citizen.නොවනබවඑරට Accordingරජය toපැවසීමනිසා Kenya,එම heපදක්කම wasඅවධානමට noලක් longerවිය. aනිදහසට Kenyanකරුණු citizen,ඉදිරිපත් leavingකරමින් hisලගාට් silverකියා medalසිටියේ inතමා jeopardy.2003 Lagatවසර saidඅවසාන heභාගයේ startedදී theඇමරිකානු citizenshipපුරවැසිභාවය processඉල්ලුම් inකළත් lateඔලිම්පික් 2003උළෙල andපසු didවන notතුරු expectපුරවැසිභාවය toනොලැබෙනු becomeඇති anබවට Americanතමා citizenවිශ්වාස untilකළ afterබවයි. the Athens games.<ref>{{cite web|url=http://www.coolrunning.com/engine/3/3_1/lagat-a-runner-without-a-.shtml |title=Lagat a runner without a country |publisher=Cool Running |date= |accessdate=27 November 2011}}</ref> Basketballඇමරිකානු playerපැසි [[Beckyපන්දු Hammon]]කණ්ඩායමට wasක්‍රීඩා notකිරීමේ beingබලාපොරොත්තුවෙන් consideredසිටි forබෙකී theහැමන් Unitedහට Statesඑම Olympicඅවස්ථාව teamඅහිමි butවීම wantedනිසා to playරුසියාවට inසංක්‍රමණය anවූවාය. Olympicඉන් Games,අනතුරුව soඇමරිකානු sheජාතික immigratedපැසි toපන්දු Russiaපුහුණුකරු whereඇතුළු sheබොහෝ alreadyපිරිස් playedඇයව inදෝශ aදර්ශනයට domesticලක් leagueකරමින්කියා duringසිටියේ theඇය WNBAදේශද්‍රෝහයක offseasonවූ බවයි. Hammon received criticism from some Americans, including the US national team coach, even being called unpatriotic.<ref>{{cite web|url=http://sports.espn.go.com/oly/news/story?id=3427182 |title=Olympics opportunity too much for Hammon to pass up – Olympics – ESPN |publisher=Sports.espn.go.com |date=5 June 2008 |accessdate=27 November 2011}}</ref>
 
== ශූරයන් සහ පදක්කම්ලාභීන් ==
"https://si.wikipedia.org/wiki/ඔලිම්පික්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි