"ඔලිම්පික්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
245 පේළිය:
=== ත්‍රස්තවාදය සහ හිංසක ක්‍රියා ===
 
මේ වන විට යුධමය තත්ත්වයන් නිසා ඔලිම්පික්උළෙලවල් තුනක් අත් හැර දැමීමට සිදු වී ඇත. 1916 ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙල පළමු ලෝක යුද්ධය හේතුවෙනුත්, 1940 සහ 1944 ග්‍රීෂ්ම සහ ශීත ඍතු ඔලිම්පික් උළෙලවල් දෙවන ලෝකයුද්ධය හේතුවෙනුත් එසේ අත් හැර දැමුණි. 2008 බීජිං ඔලිම්පික් උළෙලේ සමාරම්භක දිනයේ දී ජෝර්ජියාව සහ රුසියාව අතර යුධමය තත්ත්වයක් ඇති විය. (දකුණු ඔසේෂියා යුද්ධය). ඔලිම්පික් සමාරම්භක උළෙලට සපැමිණි රාජ්‍ය නායකයන්ට චීන ජනපතිවරයා වූ හූ ජින්තාඕ විසින් පිළිගන්වනු ලැබූ දිවා භෝජන සංග්‍රහය අවස්ථාවේ දී ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් සහ රුසියානු අගමැති ව්ලැඩමීර් පුටින් ගැටුම්කාරී තත්ත්තවය පිළිබඳ සාකච්ඡා කළහ. <ref name="MSNBC 2009-01-30" /> ජෝර්ජියානු වෙඩි තැබීමේ ක්‍රීඩිකා නිනෝ සැලුක්වේඩ්ස් මීටර් 10 වායු පිස්තෝල ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමෙන් අනතුරුව පදක්කම් ප්‍රදානය කරන පීඨිකාවේ දී එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් රුසියානු ක්‍රීඩිකාව වූ නතාලියා පැඩරිනා වැළඳ ගැනීම බීජිං ඔලිම්පික් උළෙලේ මහත් කතාබහට ලක් වූ සිදුවීමක් විය. <ref>{{cite news |title=Olympic Shooters Hug as their Countries do Battle|publisher=CNN|url=http://www.cnn.com/2008/WORLD/asiapcf/08/10/olympic.embrace/|accessdate=10 August 2008 | date=10 August 2008}}</ref>
Three [[Olympiad]]s had to pass without a celebration of the Games because of war: the [[1916 Summer Olympics|1916 Games]] were cancelled because of [[පළමුවන ලෝක යුද්ධය]], and the summer and winter games of 1940 and 1944 were cancelled because of දෙවන ලෝක යුද්ධය. The [[2008 South Ossetia war|South Ossetia War]] between [[Georgia (country)|Georgia]] and [[රුසියාව]] erupted on the opening day of the [[2008 Summer Olympics]] in Beijing. Both [[George W. Bush|President Bush]] and [[Vladimir Putin|Prime Minister Putin]] were attending the Olympics at that time and spoke together about the conflict at a luncheon hosted by Chinese President [[Hu Jintao]].<ref name="MSNBC 2009-01-30" /> When [[Nino Salukvadze]] of Georgia won the bronze medal in the [[Shooting at the 2008 Summer Olympics|10&nbsp;meter air pistol]] competition, she stood on the medal podium with [[Natalia Paderina]], a Russian shooter who had won the silver. In what became a much-publicized event from the Beijing Games, Salukvadze and Paderina embraced on the podium after the ceremony had ended.<ref>{{cite news |title=Olympic Shooters Hug as their Countries do Battle|publisher=CNN|url=http://www.cnn.com/2008/WORLD/asiapcf/08/10/olympic.embrace/|accessdate=10 August 2008 | date=10 August 2008}}</ref>
 
ත්‍රස්තවාදය ඔලිම්පික් සඳහා බලපෑ ප්‍රධානතම සිදුවීම 1972 වසරේ දී මියුනිච් ඔලිම්පික් උළෙලේ දී වාර්තා විය. මියුනිච් සංහාරය ලෙස අද හැඳින්වෙන එම සිදුවීමේදී කළු සැප්තැම්බරය (Black September) නම් පලස්තීන ත්‍රස්ත කණ්ඩායමක් විසින් ඊශ්රායලයේ ක්‍රීඩකයන් 11 දෙනෙක් ප්‍රණ ඇපකරුවන් ලෙස තබා ගන්නා ලදහ. ක්‍රීඩකයන් දෙදෙනකු එම අවස්ථාවේ දී ම මරා දැමුණු අතර අනෙක් නවදෙනා නිදහස් වීමට උත්සහා දරන අවස්ථාවේදී ත්‍රස්තයන් අතින් මරුමුවට පත් වූහ. එම සිදුවීමෙන් ජර්මානු පොලිස් නිළධාරි‍යෙක් ද ත්‍රස්තවාදීහු පස් දෙනෙක් ද ජීවිතක්ෂයට පත් වූහ.<ref>{{cite news |title=Olympic archive|publisher=Canadian Broadcasting Corporation|url=http://archives.cbc.ca/IDC-1-41-1289-7332/sports/olympics_cbc/clip5|accessdate=29 August 2008}}</ref>
[[Terrorism]] has affected the Olympic Games. In 1972, when the [[1972 Summer Olympics|Summer Games]] were held in [[Munich]], Germany, eleven members of the [[Israel at the Olympics|Israeli Olympic team]] were taken hostage by the [[Palestine Liberation Organization|Palestinian]] terrorist group [[Black September (group)|Black September]] in what is now known as the [[Munich massacre]]. The terrorists killed two of the athletes soon after they had taken them hostage and killed the other nine during a failed liberation attempt. A German police officer and 5 terrorists also perished.<ref>{{cite news |title=Olympic archive|publisher=Canadian Broadcasting Corporation|url=http://archives.cbc.ca/IDC-1-41-1289-7332/sports/olympics_cbc/clip5|accessdate=29 August 2008}}</ref>
 
ඇමරිකා එක්සත් ජනපදයේ පැවති අවසත් ඔලිම්පික් උළෙලවල් දෙකටම ත්‍රස්තවාදී බලපෑම් එල්ලවිය. 1996 වසරේ ඔලිම්පික් සියවස සැමරුණු ඇට්ලන්ටා ඔලිම්පික් උළෙලේ දී ඔලිම්පික් ගම්මානයේ පුපරා ගිය බෝමබය දෙදෙනකුට මරු කැඳවූ අතර 111 දෙනෙක් තුවාල ලදහ. ඇමරිකානු අභ්‍යන්තර ත්‍රස්තවාදියකු වන එරික් රුඩොල්ෆ් නැමැත්තා විසින් එම බෝම්බය පුපුරුවා හරිනු ලැබූ අතර ඔහු මේ වන විට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටියි.<ref>{{cite news |title=Olympic Park Bombing|publisher=CNN|url=http://www.cnn.com/US/9607/27/olympic.bomb.main|accessdate=29 August 2008}}</ref> 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් මාස පහකට පසු ඇමරිකාවේ සෝල්ට් ලේක් නගරයේ පැවති ශීත ඍතු ඔලිම්පික් උළෙලට එතෙක් ඔලිම්පික් උළෙලකට ලබා නොදුන් අන්දමේ දැඩි ආරක්ෂාවක් ලබා දී තිබුණි. එම උළෙලේ සමාරම්භක උළෙලේ දී සැප්තැම්බර් 11 ප්‍රහාරය සිහිපත් කෙරෙන මතකයන් ඉදිරිපත් කෙරුණි. ලෝක වෙළද මධ්‍යස්ථානයේ ලෙල දුන් ධජය, නිව් ජෝක් පොලිස් දෙපාර්තමේන්තුවේ නිළධාරියකු වූ ඩැනියෙල් රොඩ්‍රිගස් ගැයූ "God bless America" ගීතය, නිව් යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව හා ගිණි නිවීමේ අංශය සිහිපත් කිරීම එවැනි අංග කිහිපයකි.<ref>{{cite news|url=http://www.gazettenet.com/2011/05/03/ioc-bin-laden-killing-no-bearing-olympic-security|title=IOC on bin Laden killing: no bearing on Olympic security|date=3 May 2011|agency=Associated Press|work=Gazettenet.com|accessdate=25 July 2011}}</ref>
Terrorism affected the last two Olympic Games held in the United States. During the [[1996 Summer Olympics|Summer Olympics in 1996]] in [[Atlanta|Atlanta, Georgia]], a [[Centennial Olympic Park bombing|bomb]] was detonated at the [[Centennial Olympic Park]], which killed two and injured 111 others. The bomb was set by [[Eric Rudolph]], an [[Domestic terrorism in the United States|American domestic terrorist]], who is currently serving a life sentence for the bombing.<ref>{{cite news |title=Olympic Park Bombing|publisher=CNN|url=http://www.cnn.com/US/9607/27/olympic.bomb.main|accessdate=29 August 2008}}</ref> The [[2002 Winter Olympics]] in [[Salt Lake City|Salt Lake City, Utah]], took place just five months after the [[September 11 attacks]], which meant a higher level of security than ever before provided for an Olympic games. The opening ceremonies of the games, the first to take place since that day, featured signs of the [[Aftermath of the September 11 attacks|aftermath of that day's event]]s. They included the flag that flew at [[World Trade Center site|Ground Zero]], [[New York City Police Department|NYPD]] officer [[Daniel Rodríguez]] singing "[[God Bless America]]", and honor guards of NYPD and [[New York City Fire Department|FDNY]] members. The events of that day has made security at the Olympic Games an increasing concern and focus for Olympic planners to avoid a large scale terrorist attack.<ref>{{cite news|url=http://www.gazettenet.com/2011/05/03/ioc-bin-laden-killing-no-bearing-olympic-security|title=IOC on bin Laden killing: no bearing on Olympic security|date=3 May 2011|agency=Associated Press|work=Gazettenet.com|accessdate=25 July 2011}}</ref>
 
== පුරවැසිභාවය ==
"https://si.wikipedia.org/wiki/ඔලිම්පික්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි