"ක්‍රිස්තු පූර්ව පළමුවන සියවස" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
5 පේළිය:
 
'''ක්‍රිපූ අවසන් සියවස''' ලෙසින්ද හැඳින්වෙන, '''[[ක්‍රිස්තු පූර්ව |ක්‍රිපූ]] 1 වන සියවස''', ඇරඹුනේ [[ක්‍රිපූ 100|ක්‍රිපූ 100]] වසරෙහි පළමු දිනයෙහි වන අතර එය අවසන් වූයේ [[ක්‍රිපූ 1 |ක්‍රිපූ 1]] වසරෙහි අවසන් දිනයෙහිය. [[ක්‍රිස්තු වර්ෂ |ක්‍රිව/ක්‍රිපූ අංකනය]] විසින් [[ශුන්‍යය වසර|ශුන්‍යය වසරක්]] භාවිතා නොකෙරේ; කෙසේවෙතත්, [[තාරකා විද්‍යාත්මක වසර අංකනය]] විසින් සෘණ ලකුණ භාවිතා කෙරෙන බැවින්, "''ක්‍රිපූ 2''" සමාන වන්නේ "''වසර -1''" වෙතය. [[හොලසීන් දින දසුන|හොලසීන් දින දසුනේ]] 100 වන සියවසයි; එය පරායණය කරනුයේ වසර 9,901 සිට 10,000 දක්වාය. මෙයින් පසුව පැමිණෙන්නේ [[ක්‍රිව 1 වන සියවස]] ([[ක්‍රිස්තු වර්ෂ]]) වෙයි.
 
==සමාලෝචනය==
සියවස තුලදී, මධ්‍යධරණී මුහුද වටා පිහිටි ඉතිරි සියළු නිදහස් භූමි ප්‍රදේශ, ක්‍රමයෙන් රෝමානු පාලනය යටතට නතු කරගනිමින්, ආණ්ඩුකාරවරුන් යටතේ සෘජු පාලනයට හෝ රෝමය විසින් පත් කරන ලද රූකඩ රජුන් යටතේ පාලනයට හෝ ලක් විය. රෝමානු රාජ්‍යය පවා අවස්ථා කිහිපයකදී සිවිල් යුද්ධයට ඇද දමනු ලැබුණු අතර, අවසනදී මෙම හේතුව නිසා, වසර 500 පැරණි ජනරජය ආන්තික කිරීම සිදු කෙරෙමින්, සමස්ත රාජ්‍ය බලය තනි පුද්ගලයෙකුට - අධිරාජයාට - පැවරිණි.
"https://si.wikipedia.org/wiki/ක්‍රිස්තු_පූර්ව_පළමුවන_සියවස" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි