"උද්ධමනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
28 පේළිය:
==උද්ධමනයේ ප්‍ර‍භේද==
 
'''උද්ධමනය''' යනු අඛණ්ඩ සහ නිරන්තර සාමාන්‍ය මිල මට්ටමේ ඉහල යෑමක් ලෙස නිර්වචනය කල හැක. උද්ධමනය යන්න ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැක.
 
# ඉල්ලුමෙන් ඇදුනු උද්ධමනය
# පිරිවැයෙන් තල්ලුවුතල්ලු වු උද්ධමනය
 
මෙය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්ත වේ.එනම්
 
ඉල්ලුමෙන් ඇදුනු උද්ධමනය
 
පිරිවැයේන් තල්ලු වු උදුධමනය
 
===ඉල්ලුමෙන් ඇදුනු උද්ධමනය===
Line 43 ⟶ 38:
කේන්සියානු න්‍යායට අනුව සමස්ත ඉල්ලුම ඉහළ යනවිට ඉල්ලුම් වක්‍රය දකුනට විතැන් විම නිසා ඉල්ලුමෙන් ඇදෙන උද්ධමනය ඇති වේ.එනම් සමස්ත ඉල්ලුම ඉහළ යන නිසා සේවා නියුක්තිය ඉහළ යයි .සේවා නියුක්තිය ඉහළ යන විට සමස්ත ඉල්ලුම ඉහළ යයි මෙහි දි මිලට ඇති වන බලපැම තිරනය කරනුයේ සමස්ත සැපයුම් වක්‍රයේ හැඩ යයි.
 
====ඉල්ලුමෙන් ඇදුනු උද්ධමනය ඇති විමට බලපාන හේතු ====
 
#රාජ්‍යය හා පෞද්ගලික අංශයේ පරිභෝජන වියදම් ඉහළ යාම
Line 57 ⟶ 52:
එනම්,
 
# මුර්ත සාදක ආශ්‍රයේන්
# මුල්‍යය සාදක ආශ්‍රයේන්
 
මුල්‍යය සාදක ආශ්‍රයේන්
 
=====මුර්ත සාදක ආශ්‍රයේන්=====
 
AD=C+I+G+NX NX=(X-M)
Line 74 ⟶ 68:
මෙහි එක් විචල්‍යයක් වෙනස් විමෙන් සමස්ත ඉල්ලුමට බලපානු ලැබේ.එය උද්ධමනය සදහා හේතු සාධක වෙනු ලැබේ
 
=====මුල්‍යය සාදක ආශ්‍රයේන්=====
 
සමස්ත ඉල්ලුම ඉහළ යන්නෙ මුදල් සැපයුම ප්‍රසාරනය විමේදිය.මෙහි දි මුදල් සැපයුම ඉහළ ගොස් මුදල් ඉල්ලුම නොවෙනස්ව පැවතිය හොත් පොලිය පහළ යයි.මෙහි දි අයෝජනය මෙන්ම පරිභෝජනය ද ඉහළ ගොස් සමස්ත ඉල්ලුම ඉහළ යාම තුලින් උද්ධමනය හට ගනි.
"https://si.wikipedia.org/wiki/උද්ධමනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි