"උද්ධමනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Lee විසින් යලියොමුවක් නොදමාම උද්ධමනය පිටුව උද්ධමනය/Temp වෙත ගෙනයන ලදී
සුළු Lee උද්ධමනය හැදින්විම සිට උද්ධමනය දක්වා පිටු ගෙන යන ලදී
1 පේළිය:
{{mergewith|උද්ධමනය}}[[Image:Billets inflation yuogoslavia.jpg|right|500px]]
<!--
 
==උද්ධමනය යනු කුමක් ද?==
 
යම් කිසිකාල පරිචිඡේදයක් තුල ආර්ථිකයේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍යය මිල මටිටමේ අඛණ්ඩ වර්ධනය '''උද්ධමනය''' ලෙස හැදින් වේ. තාවකාලික ලෙස භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම උද්ධමනය ලෙස සලකනු ලබන්නේ තැත. උද්ධමනය රටින් රටට වේනස් වේ, දියුනු රටවල උද්ධමනය 2%- 3%ක මට්ටමක පවති, ඵය සාමාන්‍යය තත්වයකි නමුත් ඵය 8%- 9% පවති නම් ඵය උද්ධමනයේ සැලකිව යුතු තත්වයකි.
 
 
///////////////////////////////////////
-->
 
යම් කිසිකාල පරිචිඡේදයක් තුල ආර්ථිකයේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍යය මිල මටිටමේ අඛණ්ඩ වර්ධනය '''උද්ධමනය''' ලෙස හැදින් වේ. තාවකාලික ලෙස භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම උද්ධමනය ලෙස සලකනු ලබන්නේ තැත. උද්ධමනය රටින් රටට වේනස් වේ, දියුනු රටවල උද්ධමනය 2%- 3%ක මට්ටමක පවති, ඵය සාමාන්‍යය තත්වයකි නමුත් ඵය 8%- 9% පවති නම් ඵය උද්ධමනයේ සැලකිව යුතු තත්වයකි.
 
==උද්ධමනයෙ තිව්‍රතා==
Line 23 ⟶ 19:
 
ඉතා ඉහළ අගයක් සහිතව මෙය පවති. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජර්මනිය තුල මෙය දක්නට ලැබින.
 
 
==උද්ධමනය මනින ලබන ප්‍රදාන ක්‍රම==
Line 35 ⟶ 30:
 
==උද්ධමනයේ ප්‍ර‍භේද==
 
'''උද්ධමනය''' යනු අඛණ්ඩ සහ නිරන්තර සාමාන්‍ය මිල මට්ටමේ ඉහල යෑමක් ලෙස නිර්වචනය කල හැක. උද්ධමනය යන්න ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැක.
 
# ඉල්ලුමෙන් ඇදුනු උද්ධමනය
# පිරිවැයෙන් තල්ලුවු උද්ධමනය
 
මෙය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්ත වේ.එනම්
Line 106 ⟶ 96:
 
ඒකාධිකාරි වෙළඳපොල ස්වරුපයක් හෝ ද්වි අධිකාරි තත්වයක් හෝ සමාගම් කිපයක් පවතින අවස්ථාවක මෙවනි තත්වයක් ඇති වේ.ද්වි අධිකාරි හා කතිපයාධිකාරි සමාගම් අතර තරගයක් නම් ලාභ ලැබිය නොහැක එහිදි රහස් ගිවිසුම් වලට එළඹිමෙන් මිළ ඉහළ මට්ටමක පවත්වා ලාභ තල්ලු වු උද්ධමනය ඇති කල හැක.
 
==ඉල්ලුමෙන් ඇදුනු උද්ධමනය==
උද්ධමනය ගැන සලකා බැලීමේදී එහි ප්‍රධාන අංශයක් ලෙස ඉලුමෙන් ඇදුනු උද්ධමනය ‍පෙන්වා දිය හැක.එය පහත ප්‍රස්ථාරයෙන් පෙන්විය හැක.
[[File:Push-pull-inflation.jpg|thumb|300px|center]]
 
 
එය සාමාන්‍ය සමාහාර අධි ඉල්ලුමක් නිසා ඇති වන්නකි.සරලව කිවහොත් භාණ්ඩ සුළු ප්‍රමාණයක් පසු පස විශාල මුදල් සම්භාරයක් හඹා යෑම මීට හේතුවයි.මෙම විස්තරය කිරීමට අනුව භාණ්ඩ හා සේවා සදහා ඇති ඉල්ලුම,ඒවායේ සැපයුමට වඩා ඉහල යෑම නිසා මිල මට්ටමේ ඉහල යෑම ඉල්ලුමෙන් ඇදුනු උද්ධමනය ඇති වීමට බලපායි.මෙම උද්ධමන තත්වය විස්තර කිරීම සදහා න්‍යායන් දෙකක් ඉදිරිපත් වී ඇත.
-ප්‍රමාණාත්මක න්‍යාය
-කෙන්සියානු න්‍යාය
 
===-ප්‍රමාණාත්මක න්‍යාය===
මෙය මිල මට්ටම්වල හා සමාහාර ඉල්ලුමේ සම්බන්ධ න්‍යායක් ලෙස හැදින්විය හැක.මුදලේ සංසරණ ප්‍රවේගය ස්ථාවර අනුපාතයක පවතින විට,මුදල් සැපයුම වැඩිවීමත් මුළු වියදම් කිරීම් වැඩිවීමට හේතු වේ.ආර්ථිකය පුර්ණ සේවා නියුක්ති මට්ටමක පවතින විට භාණ්ඩ හා සේවා මත වියදම් වැඩිවීම,මිල මට්ටම වැඩි වීමට හේතු වේ.මෙම මිල මට්‍ටම වැඩි විම අඛණ්ඩව හා නිරන්තර සිදුවන විට,ඉහත දැක්වු නිර්වචනයට අනුව ආර්ථිකය තුල
උද්ධමනයක් පවතී.ඒනිසා මුදල් සැපයුම ඉහල යන ප්‍රමාණයක් පාසා උද්ධමනය ඉහල යයි.මුදල් සැපයුසමේ ප්‍රමාණය නැවතුන විට උද්ධමනය ඉහල යෑම නවතී.
 
===-කෙන්සියානු න්‍යාය===
කෙන්සියානු න්‍යායට අනුව ආයෝඡනයේ ආන්තික කාර්යක්ෂමතාව හා ආන්තික පරිභෝඡන නැමියාව ආදායම් ප්‍රමාණය තීරණය කරයි.නව ප්‍රමාණවාදීන් විසින් කියන්නේ මෙම සාධකයලට බලපාන ප්‍රධාන සිද්ධාන්තය නම්,සත්‍ය හා අපේක්ෂිත මුදල් සැපයුම වෙනස්වීම බවයි.
 
==පිරිවැයෙන් තල්ලු වු උද්ධමනය==
නිෂ්පාදන පිරිවැය වැඩි වීම නිසා ඇතිවුණු සැපයුමේ අඩුවීම මගින් මිල මට්ටම ඉහල යන බව මෙම න්‍යාය මගින් පෙන්වා දෙයි.එය පහත ප්‍රස්ථාරයෙන් පෙන්විය හැක.
[[Image:graph two.JPG|thumb|300px|center]]
 
 
 
සමාහාර සැපයුම් ශ්‍රිතයට බලපෑම් කරන ප්‍රධාන අංශ දෙකකි.මේ අංශ දෙකටම ඉතා විශාල වෙළදපල ශක්තියක් හා බලපෑමක් ඇත.ඔවුන්ගේ ක්‍රියා කලාපයේ හේතුවෙන් උද්ධමනකාරී තත්වයක් ඇතිවේ.
*වෘත්තීය සමිති මගින් ඉහල වැටුප් ඉල්ලා කරනු ලබන උද්ඝෝෂණ
*ඉහල මිල මට්ටම් පව‍ත්වාවගෙන යන ව්‍යාපාර ආයතන ඒකාධිකාරී වෙළදපලවල් නිසා ඔවුන්ට ඉහල මිල මට්ටන් පවකත්වා ගත හැක.
 
මෙම අංශ දෙකම සැපයුම් අංශයට බලපෑම් කරයි.ඒවා වැටුපෙන් තල්ලුවු සහ ලාභයෙන් තල්ලු වු සාධක ලෙස හදුන්වයි.
 
===-වැටුපෙන් තල්ලුවු උද්ධමනය===
ඵලදායීතාවය ඉහල යන වේගයට වඩා වැඩි වේගයකින් වැටුප් ඉහල යන වි‍ට සැපයුම් ශ්‍රිතයට උද්ධමනකාරී බලපෑම් ඇතිවේ.වැටුප් රේටයන් වැඩිවීමට එක් හේතුවක් ලෙස ශ්‍රමයට ඇති අධි ඉල්ලුම දැක්විය හැක.පූර්ණ සේවා නියුක්ති මට්ටමේ ආර්ථිකය පවතින වි‍ට,මුදල් ආදායමේ වැඩිවීමක් උද්ධමනය වැඩි වීමට හේතු සාධක වේ.
 
===-ලාභයෙන් තල්ලු වු උද්ධමනය===
සැපයුම් අංශයේ තවත් එක් උද්ධමනකාරී සාධකයකි.මෙය ශ්‍රමිකයන් වැටුප් රේටයන් වැඩි කරගැනීමට ක්‍රියාකරන සේම සමහර ඒකාධිකාරී හා කතිපයාධිකාරී ආයතන පිරිවැය වැඩිවනවාට වඩා වැඩි වේගයකින්,මිල වැඩි කරගැනීමට උත්සාහ කරයි.පොදු වැටුප් උද්ධමනයක් සදහා සංවිධිත වෘත්තීය සමිති පැවතිය යුතු සේම ලාභයෙන් තල්ලුවු උද්ධමනයක් ඇති වීම සදහා අසම්පුර්ණ වෙළදපලවල් පැවතීම අත්‍යවශ්‍ය වේ.ගැනුම්කරැවන්ගේ හා විකුණුම්කරැවන්වගේ තරගයක් තුලින් මිල තීරණය වීමකදී,විකුණුම්කරුට මිල ඉහල දැමීමේ අවස්ථාවක් උදා නොවේ.නමුත් බොහෝ භාණ්ඩවලට මෙවැනි පුර්ණ තරඟයක් ඇති නොවේ.එහිදී මිල තීරණය කරීම සිදු කරනුයේ විකුණුම්කරු විසිනි.මෙවැනි ‍වෙළ‍දපල තත්වයක් පවතින රටක,විකුණුම්කරැවන් විසින් පිරිවැය ඉහල යන වේගයට වඩා වැඩියෙන් මිල ඉහල දමා,අධික ලාභයක් ඉපයීමට උත්සුක වේ.එහිදී ලාභයෙන් තල්ලුවු උද්ධමනයක් ඇති වේ.
 
==උද්ධමනයේ ප්‍රතිවිපාක==
උද්ධමනය නිසා ආර්ථික දුර්විපාක එයට එක්වන සමාඡ දුර්විපාක වලින් තවත් තීව්‍ර වේ.අ‍දායම් රටාවන්වල ඇතිවන වෙනස්කම් ,සේවා වියුක්තිය ඉහල යෑම ආදිය නිසා සමාඡ දුර්විපාක උද්ධමනය නිසා ඡනිත වේ.තවද සීඝ්‍ර ලෙස පහත වැටෙන ඡනතා ඡීවන තත්වය නිසා දේශපාලන කරලිය තුලද මහා ඝට්ඨනයක් හා කැලඹීම් ඇති වේ.මේ නිසා ආර්ථික විද්වතුන්ගේ ඒකමතික අදහසනම්,තිරසාර ආර්ථික සංවර්ධනයක් ලගාකර ගැනීම සදහා අත්‍යාවශ්‍ය මුලික සාධක‍යක් ලෙස මිල ම‍ට්ටම්වල ස්ථායීතාවය පෙන්වාදිය හැකි බවයි.උද්ධමනයේ ආර්ථික ප්‍රතිවිපාක විවිධ වේ.ඒවා එකක‍ට එකක් වශයෙන් සම්බන්ධව පවතී.එක් උද්ධමන විචල්‍යයක ඇතිවන වෙනසක් තවත් විචල්‍යයක වෙනසකට හේතු වේ.උද්ධම‍න ප්‍රතිවිපාක කිහිපයක් පහත දැක්වේ.
 
**ආදායම් නැවත බෙදීයාමක් ඇති වීම.
උද්ධමන කාලයකදී ස්ථිර ආදායම්(වැටුප්) ලබන අයගේ මුර්ථ ආදායම්,විචල්‍ය ආදායම් ලබන අයට සාපේක්ෂව අඩුවේ.ස්ථිර ආදායම් ලබන අයගේ සිට විචල්‍ය ආදායම් ලබන අයට ආදායම් ප්‍රති බෙදීයාමක් හා ගලා යෑමක් දක්න‍ට ලැබේ.ණය ගැතියන් විසින් ගෙවන වාරික පොලී වල නාමික අග‍ය වෙනස් නොවුවත් ඒවා‍යේ මුර්ත අගය අ‍ගය අඩු වේ.එ‍ය මගහැරීමට තරම් අවශ්‍ය ප්‍රමාණයකට පොලී අනුපාත වැඩි නොවේ.
 
**උද්ධමනය මුල්‍ය වෙළදපලට අහිතකර බලපෑම් එල්ල කරයි
මුල්‍ය වත්කම් වල ආයෝඡනය හා ඉතිරිකිරීම් කිරීම සදහා කිසිම දිරිගැන්වීමක් උද්ධමන කාලයකදී ඇති නොවේ.ආයෝඡනය හා ඉතුරැම් අධෛර්යමත් වේ.සමහර අවස්ථාවලදී ඉතුරැම් සදහා ලැබෙන සත්‍ය ඵලදායී පොලිය සෘණ(-) අගයක් ගනී.එ‍සේ වන්නේ පොලී අනුපාත වල ඇති දැඩි බව නිසයි.පොලී අනු‍පාත උද්ධමන අනුපාතයට වඩා අඩු වන විට ණය සදහා විශාල අධි ඉල්ලුමක් ඇති වේ.එනිසා විශාල මුල්‍ය ප්‍රසාරණයක් ඇති වන බැවින් අධිකාරි විසින් ණය පාලනය කිරීමට උත්සුක වේ.
 
**ආර්ථිකය තුල නිෂ්පාදන රටාව වෙනස් වීම
උද්ධමනකාරී තත්වයක් මැඩ පැවැත්වීම සදහා රඡයක් විසින් කරනු ලබන සමාඡ පොදු කාර්යය,ආයෝඡන අඩු කිරීම් කරනු ලබයි.මෙම පොදු කාර්යය ආයෝඡනයක් කරනු ලබන්නේ ආර්ථික සංවර්ධනය උත්තේඡනය කිරීමටයි.ප්‍රමාණාත්මක පාලනයක් මගින් ආනයන සීමා කිරීම නිසා මෙම භාණඩ සදහා දේශීය වෙළදපල තුලට නැඹුරැ වීමක් දක්නට ලැබේ.‍දේශීය වෙළදපලේ එවැනි භාණඩ වර්ගයන්ට ලැබෙන ඉහල මිල ගනන් නිසා ආයෝඡකයින් මෙම ක්ෂේත්‍රවලට යොමු වීමක් දක්නට ලැබේ.තවද අනෙකුත් ක්ෂේත්‍රවලින් මෙම ක්ෂේත්‍රවල‍ට සම්පත් මාරැ කිරීමද දක්නට ලැබේ.මේනිසා ආයෝඡන ව්‍යුහය සහමුලින්ම අවුල් තත්වයට පත්වේ.
 
**උද්ධමනය නිසා මිල ක්‍රමයත් සම්පත් වෙන් කිරීමත් අවුල් වේ.
උද්ධමනකාරී තත්වයකදී සෑම මිලක්ම එක ලෙස ඉහල නොයයි.රඡයක් විසින් වැදගත් පාරිභෝගික භාණ්ඩ මෙම උද්ධමනකාරී ප්‍රවනතාවෙන් මුදවා ගැනීමට,මිල පාලනයන් ක්‍රියාත්මක කරයි.එනිසා සාපේක්ෂ මිල ගණන් හා සම්පත් වෙන් කිරීම ව්‍යාකූල වේ.පොදු මිල මට්ටම් සමග වැඩි වීමට ඉඩ නොදෙන භාණ්ඩ සදහා,ආයෝඡනය කිරීමට ආයෝඡකයන් අධෛර්මත් වේ.
 
== අති උද්ධමන ආර්ථිකයක් ==
[[Image:Inflació_utan_1946.jpg‎|thumb|]]
 
අති උද්ධමන සමයේදි රත්‍රන් ඉතා වටිනා තැන්පතුවකි
 
krugerrond කාසියක් හා Sovereign කාසි 3 ක් මෙහි ඇත උද්දධමනය සමයන්හි රන්මිල, නෝට්ටුවල වටිනාකමට වඩා ශිග්‍රයෙන් ඉහළ යයි.
අති උද්ධමයකට මුහුණ දෙන රටවල බැංකු විසින් විශාල වටිනාකම් ඇති නෝට්ටු හඳුන්වාදිම සිදුකරයි. කුඩා අගයක් ඇති නෝට්ටුවල වටිනාකම ඉතා අඩුවීයාම ඊට හේතුවයි. මෙහිදි ඉතා විශේෂ නෝට්ටු නිපදවේ. 1 000 000 000 (බිලියන 1) හා ඊට වැඩි නෝට්ටු මීට ඇතුළත්ය.
 
1923 අගභාගයේ වෙයිමාර් සමුහාන්ඩුව විසින් මිලියන පනහක අගයක් ඇති නෝට්ටුවක් හා මුද්දර නිකුත් කරන ලදී. වැඩිම අගයක් ඇති නෝට්ටුව මාර්ක් ට්‍රිලියන 100 නෝට්ටුවයි. මෙම නෝට්ටු මුද්‍රණය කරන රිච් බැංකුවට (Reichboke) 32,776,899,763,734,490,417.05 ක (මිලියනයේ අගයන් මිලියන 33 ක් පටන් ගෙන හෝ Qwrtrillion ක්වින්ට්‍රිලියනය 33 ක් )
මෙතෙක් නිකුත් කළ ඉහළ අගය ඇති නෝට්ටුව 1964 භංගේරියානු ජාතික බැංකුව විසින් නිපදවු ක්වින්ට්‍රියන 100 ක නෝට්ටුවයි (මීට වඩා 10 ගුණයක් වටිනා නෝට්ටුවක් මුද්‍රණය කර තිබුණත් එය නිකුත් කළේ නැත. පෙන්ගෝ 1021 වටිනා නෝට්ටුවකි) කෙසේ වෙතත් මෙම අගය නෝට්ටුව සදහන් නොවිය. පෙන්ගො (penigo) බිලියන 500 වුගෝ ස්‍ලේම් ඩිනාර් (rugoselev diner) 1 ක් ලෙස මුද්‍රණය විය. දෙවන ලෝක යුද්ධ සමයේ මාසික උද්ධමනයේ ඉහළ අගයේ වාර්තාව භංගේරියාව තැබීය. මාසික උද්ධමනය 41 900 000 00 000 000% (4.9 ×10 16) - සියයට ක්වින් ට්‍රිලියන 42 ක් පමණ අගයක් 1946 ජුලි මස වාර්තා වු අතර සැම පැය පහළවකටම වතාවක් මිල දෙගුණ විය.
 
ඉහළ අගයක් මුද්‍රණය වැළැක්විමට ඇති ක්‍රමය නම් නව මුදල් ඒකක හදුන්වාදිමයි. ඩොලර් බිලියන 10 නෝට්ටුවක් මුද්‍රණය වෙනුවට නව ඩොලර් 12 නොට්ටුවක් මුද්‍රණය කළ හැකිය. උදා ලෙස 2005 ජනවාරි 1 සිදුවු ටර්කිහි ( ) ලීරා ( ) මුදල් ප්‍රතිප්‍රමාණයේදී පැරණි ලීරා මිලියනයක් නව ලිරා 1 ක් ලෙස නම් කළේය. මෙහිදී සත්‍ය මිල අගය පහත නොවැටෙන අතර මෙය නාවික මිල කිරීම ලෙස හදුන්වයි. ඕනෑම සම්මත උද්ධමනයක් ඇති රටක් කාලයක් සමග මෙවන් නැවත මිල කිරිම් කරන නමුත් අති උද්ධමනයක් ඇති රටක එලෙස කිරීමට පෙර සිග්‍රයෙන් මිල ඉහළ නගී.
 
සමහර බැංකු නෝට්ටු සම අගය වෙනස්වීම පෙන්විමට ලකුණක් විය. ඊට හේතුව නව නෝට්ටු මුද්‍රණය කිරිම ප්‍රමාද විම නිසා, ඒවා මුද්‍රණය කරන විට එහි අගය භාවිතා කිරිමට නොහැකි තරම් පහළ ගොස් තිබිම නිසාය.
ලෝහ කාසි අති උද්ධමනයේ ආවපාතිකයක් විය. ලෝහයේ අගය කාසියේ වටිනාකම වැඩි විමට හෙතුවයි. බොහෝ කාසි උණුකර විදේශ ව්‍යවහාර මුදල් ලෙස අපනයනය කරන ලදි. ඇමරිකා එක්සත් ජනපදේ "පෙනි" කාසියට මෙසේ වර්තමානයේ සිදුවේ.
 
රජයකට සත්‍ය උද්ධමනය හැංගිමට ක්‍රම ඇත.
සංඛ්‍යාන වාර්තා විකෘති කිරීම (සැපයුම, උද්ධමනය හෝ සංචිතය)
මෙම සංඛ්‍යාත පළ කිරීම මර්දනය
මිල හා වැටුප් පාලනය
ඉතිරි කිරිමේ ක්‍රම වලට බල කිරිම් මුදල් සංසරණය අවම කර ඉල්ලුම හා සැපයුම පාලනය මෙහි අරමුණයි.
පාරිභෝගික මිල දර්ශකයේ ඇති මිල ශීග්‍රයෙන් වැඩිවන භාණ්ඩ එම ලැයිස්තුවෙන් ඉවත් කිරීම
 
ඉහත කුමන දේ කළත් උද්ධමනයේ හේතුව නැතිවෙන්නේ නැත. එමෙන්ම මෙවැනි සැගවිම් හසු වුවහොත් ජනතාව තුළ මුදල පිළිබද විශ්වාසය පළුදු වී තව දුරටත් උද්ධමනය ඉහළ යාමට හේතු විය හැකිය. මිල පාලනය හේතුවෙන් භාණ්ඩ සැඟවීම මගින් පාලන කල භාණ්ඩ වලට අධික ඉල්ලුමක් ඇතිවිය හැකි අතර එබැවින් සැපයුම අඩාල වි භාණ්ඩ නිෂ්පාදනය නැතිවි හැකිය. මිල පාලනය නිසා පාඩු ලැබීම නිෂ්පාදනය අඩාල විමට හේතුවයි.
 
 
==උද්ධමනය පිළිබද මුල්‍යය වාදින්ගෙ අදහස==
Line 303 ⟶ 217:
#රජයේ මිළ පාලනය
#ඵලදායිතාවය ඉහළ දැමිම
 
== සටහන් ==
 
==සබැඳි පිටු==
*[http://en.wikipedia.org/wiki/Inflation Inflation]
*[[ආර්ථිකය විශ්ලේෂණය]]
*[[උද්ධමනය]]
Line 312 ⟶ 225:
==අඩවියෙන් බැහර පිටු==
*[http://www.econlib.org/library/Enc/Inflation.html Inflation by Lawrence H. White]
 
‎<!--Categories-->
[[ප්‍රවර්ගය:ආර්ථික විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/උද්ධමනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි