"පළමුවන සියවස" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
8 පේළිය:
 
'''1 වන සියවස''' යනු, [[ජූලියන් දින දර්ශනය|ජූලියානු දින දසුන]] ප්‍රකාර, [[1]] සිට [[100]] වසර දක්වා පැවති [[සියවස]] විය. ''[[සම්භාව්‍ය යුගය|සම්භාව්‍ය යුගයෙහි]], වකවානුවෙහි, හෝ [[කාල පරිච්ඡේදය අනුව ඉතිහාසය |ඓතිහාසික කාල පරිච්ඡේදයෙහි]]'' කොටසක් ලෙසින් එය සැලකෙයි.
 
මෙම කාල පරිච්ඡේදය තුලදී, යුරෝපය, උතුරු අප්‍රිකාව සහ මෑත පෙරදිග යන ප්‍රදේශයන්, විතත ප්‍රවර්ධනයකට ලක්වී තිබූ [[රෝමානු අධිරාජ්‍යය|රෝමානු අධිරාජ්‍යයේ]] ඉමහත් ආධිපත්වයට නතු වූ අතර, [[ක්ලෝඩියස්]] ([[43]]) අධිරාජයා යටතේ , [[බ්‍රිටානියාව|බ්‍රිතාන්‍යය]] යටත් කිරීම සංගණ්‍ය සිද්ධියක් විය.
"https://si.wikipedia.org/wiki/පළමුවන_සියවස" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි