"විලවුන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Singhalawap විසින් යලියොමුවක් නොදමාම රූපලාවණ්‍යය පිටුව විලවුන් වෙත ගෙනයන ලදී
No edit summary
1 පේළිය:
[[Image:Cosmetics.JPG|thumb|alt=tiny globe|භාවිතායට ගැනෙන රූපලාවන්‍ය උපාංග]]
'''රූපලාවන්‍යවිලවුන්''' යනු මිනිස් සිරුරේ පෙනීමපෙනුම හාහෝ ගන්ධයසුවඳ ආරක්ෂාහෝ කිරීමටඋද්දීපනය හෝ ඔප්ඉස්මතු නැංවීමටකිරීමට භාවිතා කරනවන සාත්තු ද්‍රව්‍යයන් වේවෙති.. සම ආරක්ෂා කරන ක්‍රීම් වර්ග, දේහ ආලේපන, පුයර, සුවද විලවුන්, තොල් ආලේපන, නියපොතු ඔප්නැන්වුම් කාරක, මුහුණ හා ඇස් හැඩ ගැන්වුම් කාරක, ස්ථිර කෙහෙරැලි, වර්ණ ගැන්වු සිවි කාච, වර්ණ ගැන්වූ කොණ්ඩය, කොණ්ඩා ඉසුම් හෝ ජෙල්, දහඩිය වළක්වන ද්‍රව්‍ය, බිළිදු නිෂ්පාදන නෑමට භාවිතා කරන තෙල්, නෑමට භාවිතා කරන බුබුලු, නෑමට භාවිතා කරන ලවණ, බටර් හා තවත් නිෂ්පාදන රැසක් මීට අයත් වෙයි.
 
මේවායේ භාවිතය පුළුල්ව පැතිරි ඇති අතර බටහිර රටවල්වල කාන්තාවන් අතර වැඩි වශයෙන් දක්නට ලැබෙයි. රූපලාවන්‍යයේ උපකුලකයක් ලෙස හැඩ ගැන්වුම්කාරක හැදින්විය හැකියි. ඒවා භාවිතා කරන්නන්ගේ පෙනුම වෙනස් කිරීමට (වර්ණ ගැන්වු නිෂ්පාදන) භාවිතා වේ. බොහෝ නිෂ්පාදන අලංකාර රූපලාවන්‍ය හා ආරක්ෂිත රූපලාවන්‍ය අතරට ගැනේ.
6 පේළිය:
20 වැනි ශත වර්ෂයේ මුල් භාගයේ ආරම්භ වු බහු ජාතික සමාගම් කුඩා සංඛ්‍යාවක් අදද රූපලාවන්‍ය නිෂ්පාදනය පාලනය කරයි. කෙසේ නමුත් ප්‍රචාරණය හා වෙළෙදාම මෙම ව්‍යාපාරවල පැතිර පවතින්නකි. එක්සත් ජනපදයේ රූපලාවන්‍ය නිෂ්පාදන පාලනය කරන FDA ආයතනය රූපලාවන්‍ය යන්න නිර්වචනය කරන්නේ මානව දේහයේ පිරිසිදු කිරීමට, අලංකාරයට හා ආකර්ෂණය වැඩි කිරීම සඳහා දේහ ව්‍යුහයන්ට හෝ ක්‍රියාකාරීත්වයන්ට හානි නොවන පරිදි පෙනුම වෙනස් කිරීමට අදහස් කොට භාවිතා කරන ද්‍රව්‍යයන් වේ. මෙම පුළුල් නිර්චවනයට අනුව රූපලාවන්‍ය වැඩි දියුණු කරගැනීමට භාවිත කරන ඕනෑම අමුද්‍රව්‍යයක් රූපලාවන්‍ය යටතට ගැනේ. ඔවුන් මෙම වර්ගීකරණයෙන් සබන් විශේෂ කොට ඉවත් කර ඇත.
 
== සටහන් ==
 
[[Category:විලාසිතා]]
{|
 
 
|-
 
 
| [http://en.wikipedia.org/wiki/Cosmetics Cosmetics]
|}
[[ප්‍රවර්ගය:රූපලාවණ්‍යය]]
"https://si.wikipedia.org/wiki/විලවුන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි