"6" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව පිටුව
 
සංස්කරණය
1 පේළිය:
{{සිංහලවසරරෝමානුයුග1 | fri | c |මාර්කුස් ඈමිලියුස් ලෙපිඩුස් (සයවන කොන්සල්)|ලෙපිඩුස්ගේ|ලූකියුස් ඇරන්ටියස් කනිෂ්ඨ|ඇරන්ටියස්ගේ| 759 |}}
{{වසර සංචලන|6}}
 
'''6''' වසර ('''[[රෝමානු සංඛ්‍යා|VI]]''') යනු [[ජූලියන් දින දර්ශනය|ජූලියානු දින දසුන]] ප්‍රකාර, [[සිකුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද| සිකුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක්]] (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. එකල එය හැඳින්වුනේ, '''[[මාර්කුස් ඈමිලියුස් ලෙපිඩුස් (සයවන කොන්සල්) |ලෙපිඩුස්ගේ]] සහ [[ලූකියුස් ඇරන්ටියස් කනිෂ්ඨ |ඇරන්ටියස්ගේ]] [[රාජ්‍යතාන්ත්‍රික ධූරය|රාජ්‍යතාන්ත්‍රික ධූර]] වර්ෂය''' (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, ''' ''[[අබ් ඌර්බෙ කෝන්ඩිටා]]'' 759 වසර ''' ) ලෙසිනි. මෙම වසර සඳහා 6 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් [[මධ්‍යතන යුග|මධ්‍යතන යුගයේදී]], වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් [[ක්‍රිස්තු වර්ෂ]] [[දින දසුන් යුගය]] ඇරඹීම හා සමගය.
"https://si.wikipedia.org/wiki/6" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි