"1" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
6 පේළිය:
 
'''1''' වසර ('''[[රෝමානු සංඛ්‍යා|I]]''') යනු, [[ජූලියන් දින දර්ශනය|ජූලියානු දින දසුන]] ප්‍රකාර (මූලාශ්‍ර විවිධ ස්වරූප ගනියි, වැඩිපුර විස්තර සඳහා [[ජූලියන් දින දර්ශනය #අධික අවුරුදු දෝෂය |අධික අවුරුදු දෝෂය]] බලන්න) [[සෙනසුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද|සෙනසුරාදා දිනයකින්]] හෝ [[ඉරිදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද |ඉරිදා දිනයකින්]] හෝ ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වයි) වූ අතර [[ප්‍රලම්බිත ජූලියන් දින දර්ශනය]] ප්‍රකාර [[සෙනසුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද|සෙනසුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක්]] විය. [[ප්‍රලම්බිත ග්‍රෙගරි දින දසුන|ප්‍රලම්බිත ග්‍රෙගෝරියානු දින දසුන්]] ක්‍රමයෙහි, එය [[සඳුදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද| සඳුදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක්]] විය. එකල එය හැඳින්වුනේ, '''[[ගයියුස් සීසර්|සීසර්ගේ]] සහ [[ලුසියස් ඈමිලියස් පවුලුස් (පළමු කොන්සල්)|පවුලුස්ගේ]] [[රාජ්‍යතාන්ත්‍රික ධූරය|රාජ්‍යතාන්ත්‍රික ධූර]] වර්ෂය''' (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, ''' ''[[අබ් ඌර්බෙ කෝන්ඩිටා]]'' 754 වසර''' ) ලෙසිනි. මෙම වසර සඳහා 1 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් [[මධ්‍යතන යුග|මධ්‍යතන යුගයේදී]], වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් [[ක්‍රිස්තු වර්ෂ]] [[දින දසුන් යුගය]] ඇරඹීම හා සමගය. [[ක්‍රිස්තු වර්ෂ |ක්‍රිස්තියානි]]/[[පොදු යුගය|පොදු]] යුගයේ පළමු වසර එය විය. පුළුල් ලෙස භාවිතා වූ ජූලියානු දින දසුනෙහි එයට පෙර වසර [[ක්‍රිපූ 1]] වූයේ, එහි "[[0 (වසර)|ශුන්‍යය වසරක්]]" නොතිබූ බැවිනි.
 
 
 
 
[[ප්‍රවර්ගය:1]]
"https://si.wikipedia.org/wiki/1" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි