"10" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 114 interwiki links, now provided by Wikidata on d:q23176 (translate me)
සංස්කරණය
1 පේළිය:
{{වසර සංචලන|10}}
__NOTOC__
'''10''' ('''[[රෝමන් අංක|X]]''') වසර යනු [[ජූලියන් දින දසුන|ජූලියන් දින දසුනෙහි]] [[බදාදා දිනයෙන් ඇරඹෙන සාමාන්‍ය වසර| බදාදා දිනයෙන් ඇරඹෙන සාමාන්‍ය වසරකි.]] (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත)
 
__NOTOC__
[[als:10er#10]]
'''10''' වසර ('''[[රෝමානු සංඛ්‍යා|X]]''') යනු [[ජූලියන් දින දර්ශනය|ජූලියානු දින දසුන]] ප්‍රකාර, [[බදාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද| බදාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක්]] (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. එකල , [[රෝමානු අධිරාජ්‍යය]] පුරා, එය හැඳින්වුනේ, '''[[ඩොලබෙල්ලා)|ඩොලබෙල්ලාගේ]] සහ [[සිලානුස්|සිලානුස්ගේ]] [[රාජ්‍යතාන්ත්‍රික ධූරය|රාජ්‍යතාන්ත්‍රික ධූර]] වර්ෂය''' (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, ''' ''[[අබ් ඌර්බෙ කෝන්ඩිටා]]'' 763 වසර ''' ) ලෙසිනි. මෙම වසර සඳහා 10 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් [[මධ්‍යතන යුග|මධ්‍යතන යුගයේදී]], වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් [[ක්‍රිස්තු වර්ෂ]] [[දින දසුන් යුගය]] ඇරඹීම හා සමගය.
"https://si.wikipedia.org/wiki/10" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි