"තත් වාද්‍ය භාණ්ඩ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු The file Image:Gibson_Les_Paul.jpg has been removed, as it has been deleted by commons:User:Fastily: ''Media without a source as of 17 August 2012''. ''Translate me!''
67 පේළිය:
[[ගොනුව:Tampuri.jpg|center|thumb]]
ශාස්ත්‍රීය සංගීතයේදී මෙය බහුලව භාවිත වේ. තාන්බුරා නමින්ද හැදින්වේ.උතුරු ඉන්දීය හා දකුණු ඉන්දීය ශාස්ත්‍රීය සංගීතයේ ශ්‍රැති පිහිටුවා ගනු ලබන්නේ මෙමගිනි. තත් සතරකින් යුක්ත වේ. පිරිමි හා ගැහැණු කටහඬට උචිත වන ලෙස තාන්පුරා නිර්මාණය කිරීම විශේෂත්වයකි. සිතාරයේ මෙන් විහාල තුම්බාවක් ඇත. මෙහි පර්දාවක් නොමැත.
තාම්පුරාව තත් හතරකින් යුක්තවු සංගීත භාණ්ඩයක් වන අතර එය ගායනය සදහා අවශ්‍ය ශුති ස්ථානයන් නිවරදිව පිහිටා ගායනය කිරිමට මෙය බෙහෙවින් උපකාරි වන අතර තාම්පුරාවෙන් තොරව කෙරෙන ගායනයක් කර්ණ රසායන නොවේ
 
===සාරංගී===
"https://si.wikipedia.org/wiki/තත්_වාද්‍ය_භාණ්ඩ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි