"මැඩ්ලින් ඕල්බ්‍රයිට්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සංස්කරණය
 
27 පේළිය:
|religion = [[එපිස්කෝපල් සභාව (එක්සත් ජනපදය)|එපිස්කෝපලයින]]<br>{{කුඩා|(පෙරදී [[කතෝලික සභාව|රෝමානු කතෝලික ආගම]])}}<ref>ඕල්බ්‍රයිඩ් ඇතිදැඩි වූයේ කතෝලිකයෙකු වශයෙන් වන අතර කැමැත්ත පරිදී එපිස්කෝපල් සභාවක් හා අනුබද්ධිතව ඇත.[http://www.washingtonpost.com/wp-srv/politics/govt/admin/stories/albright020497.htm] එහෙත්, ජුදා තරාතිරම අරභයා, ආගම් හැරවීම හෝ අනුබද්ධයෙන් බැහැර යෑම නොසලකන සාම්ප්‍රදායික ජුදා ආගම විසින් , ඕල්බ්‍රයිට් ජුදා ආගමිකයෙකු ලෙසින් සලකන්නේ, ඇයගේ මව ජුදා ආගමිකයෙකුව සිටි බව පදනම් කර ගෙනය .[http://www.jewfaq.org/whoisjew.htm] (බලන්න [[ජුදා ආගම#යම් පුද්ගලයෙකු ජුදා ආගමිකයෙක් කරනුයේ කුමක්ද?]])</ref>
}}
 
'''මැඩ්ලින් කොර්බෙලොවා ඕල්බ්‍රයිට්''' (උපත මැයි 15, 1937) යනු, [[එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්]] පදවියට පත්වූ පළමු කාන්තාව වූවාය. 1996 දෙසැම්බර් 5 දිනදී, එ.ජ. ජනාධිපති [[බිල් ක්ලින්ටන්]] විසින් නම්කරන ලද ඇයගේ පත්වීම, ඡන්ද 99–0 ක් ලැබ, [[එක්සත් ජනපද සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය|එ.ජ. සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය]] විසින් ඒකමතිකව [[අනුශාසනය සහ සහමතිය|තහවුරු කරන ලදි.]] ඇය දිවුරුම් දුන්නේ 1997 ජනවාරි 23 වන දිනදීය.
[[ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලය| ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ]] [[විදේශ සේවය පිළිබඳ වල්ෂ් ශාස්ත්‍රාලයෙහි]] ජාත්‍යන්තර සබඳතා මහාචාර්යවරියක වශයෙන් ඕල්බ්‍රයිට් වර්තමානයේදී සේවය කරන්නීය . [[කොලොම්බියා විශ්වවිද්‍යාලය|කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන්]] [[දර්ශනාචාර්ය උපාධිය|PhD]] උපාධියක් සහ විවිධ ගෞරව උපාධි ඇය හිමි කර සිටින්නීය. 2012 මැයි මාසයේදී, එජ ජනාධිපති [[බැරැක් ඔබාමා]] විසින්, [[නිදහස පිළිබඳ ජනාධිපති පදක්කම]] ඇය වෙත පිරිනමන ලදි.<ref>{{උපන්‍යාස පුවත් |url=http://articles.cnn.com/2012-05-29/us/us_medal-of-freedom_1_presidential-medal-highest-civilian-honor-president-barack-obama |publisher=සීඑන්එන්|title=ඕල්බ්‍රයිට්, ඩිලන් එමන් රෙසපියන්ට්ස් ඔෆ් ප්‍රසිඩන්ෂල් මෙඩල් ඔෆ් ෆ්‍රීඩම්| date= මැයි 29, 2012|first= ටොම්|last=කෝහන්}}</ref> [[විදේශ සම්බන්ධතා මණ්ඩලය| විදේශ සම්බන්ධතා මණ්ඩලයේ]] අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂිකාවක ලෙසින්ද ලේකම් ඕල්බ්‍රයිට් සේවය කරන්නීය.<ref>{{උපන්‍යාස වෙබ්
|url=http://www.cfr.org/about/people/board_of_directors.html
|title=බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් – කවුන්සිල් ඔන් ෆොරින් රිලේෂන්ස්
|publisher=Cfr.org
|date=2006-05-14
|accessdate=2009-06-01| archiveurl = http://www.webcitation.org/5tyKXfrAg |archivedate = 2010-11-03| deadurl=no}}</ref>
 
[[ඉංග්‍රීසි භාෂාව|ඉංග්‍රීසි]], [[ප්‍රංශ භාෂාව|ප්‍රංශ]], [[රුසියානු භාෂාව|රුසියානු]], සහ [[චෙක් භාෂාව|චෙක්]] යන භාෂාවන් චතුර ලෙසින් හැසිරවීමට ඕල්බ්‍රයිට් සතුව හැකියාවන් ඇති අතර; [[පෝලන්ත භාෂාව|පෝලන්ත]] සහ [[සර්බෝ-ක්‍රොයේෂියන්]] යන භාෂාවන්ද කතා කිරීමට හා කියවීමට ඇයට හැකියාවන් ඇත.<ref>{{උපන්‍යාස පුවත්| url=http://www.guardian.co.uk/world/2003/oct/30/usa.emmabrockes | location=ලන්ඩනය| work=ද ගාර්ඩියන් | first=එමා| last=බ්‍රෝකර්ස්| title=ඉන්ටර්විව්: මැඩ්ලින් ඕල්බ්‍රයිට්| date=2003-10-30}}</ref>
 
 
"https://si.wikipedia.org/wiki/මැඩ්ලින්_ඕල්බ්‍රයිට්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි