"උපේක්ෂා ස්වර්ණමාලි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
28 පේළිය:
| residence =
| alma_mater =
| occupation = [[Politician]]දේශපාලඥ
| profession = [[Model (person)|Model]]නිරූපිකාවක, [[Actress]]නිලියක
| period =
}}
 
පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලි (උපත ජුනි 26, 1984) ශ්‍රී ලාංකීය දේශපාලන , නිරුපිකාවක් හා රුපවාහිනී නිලියක් වේ. වර්තමානයේ ඇත පාර්ලිමේන්තු මන්ත්රිවරියක්මන්ත්‍රීවරියක් වන අතර ඇය , ස්වාධීන රුපවාහිනී සේවය විසින් විකාශය කරන ලද "පබා" නාට්‍ය මාලාවෙන් ජනප්‍රියත්වයට පත් විය.<ref>[http://www.dailymirror.lk/2007/07/10/life/08.asp ''Be prepared to welcome Paba''] Daily Mirror, July 10, 2007</ref>
 
==මුල් අවධිය==
39 පේළිය:
 
==රංගනය==
ඇය රංගනයට පිවිසීමට දොරටු විවර කර ගත්නේ නිරෑපණනිරූපණ ක්ෂේත්‍රයට පැමිණීමත් සමගිනි. පසුව "චංචලා" ඇතුළු සිංහල ගීත කීපයක උපේක්ෂා පෙනී සිටියාය. ස්වාධීන රුපවාහිනීරූපවාහිනී සේවයේ විකාශය වූ "පබා" ටෙලි නාට්‍ය මාලාව හරහා ඇය නිලියක් ලෙස විශාල ජනප්‍රියත්වයක් ලැබුවාය. 2008 වසරේ පැවැති සිරස ඩාන්සින් ස්ටාර් තරඟයේදීද ඇය සිය නර්ථන හැකියාව ප්‍රදර්ශනය කරමින් තව දුරටත් ප්‍රේක්ෂක අවධානය දිනා ගත්තාය. පසුව ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ මෙගා ස්ටාර් රියලිටි වැඩසටහනටද ඇය එක් වූවාය.
 
==දේශපාලනය==
උපේක්ෂා දේශපාලනිකව අවධානයට යොමු වන්නේ රජයේ නාලිකාවක් වූ [[ස්වාධීන රූපවාහිනී]] හි විකාශය කෙරුණු පබා ටෙලි නාට්‍යයෙන් ඇය මත භේදාත්මක ලෙස ඉවත් වීමත් සමගයි. ඊට හේතුව ලෙස දැක්වුනේ ඇය ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂක වූ [[සරත් ෆොන්සේකා]] මහතා හට විවෘතව සහය පල කිරීම බව පැවසේ.
 
2010 අප්‍රියෙල් 8 මැතිවරණයේදී [[එක්සත් ජාතික පක්ෂය]] නියෝජනය කරමින් ඡන්ද 81350 ලබා ගත් ඇය [[ගම්පහ]] දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසියාය.<ref>[http://www.dailymirror.lk/print/index.php/component/content/article/132-life/1450.html I support SF willingly: Upeksha ]</ref> 2010 ජුනි මසදී , [[Derana TVදෙරණ]] සමග දේශපාලන වැඩසටහනකට එක්වූ උපේක්ෂා ගැන නැවත වතාවක් ජනතාව අතර කතා බහක් ඇතිවන්නේ එහිදී ඇයගේ දේශපාලනය පිළිබඳ පැවැති දැනුම අල්ප බව හෙලි වීම නිසයි.<ref>[http://www.lankachannel.lk/derana-tv/upeksha-swarnamali-talking-about-her-knowledge-video_100d17357.html Upeksha admits that she lacks political knowledge]</ref>
 
වර්ථමානයේ උපේක්ෂා පාලන සංධානය වූ [[එක්සත් ජනතා නිදහස් සන්ධානය]] වෙත සහය දක්වයි.<ref>[http://www.goldfmnews.lk/~goldnews/index.php?option=com_content&view=article&id=2355:unp-parliamentarian-upeksha-swarnamali-supports-18th-amendment&catid=72:top-stories&Itemid=44]</ref>
"https://si.wikipedia.org/wiki/උපේක්ෂා_ස්වර්ණමාලි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි