"අභයගිරි විහාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:අභයගිරි_විහාරය.JPG|thumb|450px|අභයගිරි විහාරය]]
'''අභයගිරි විහාරය''' ක්‍රි.පු පළමු සියවසේදී [[ලක්දිව]] [[වළගම්බා රජු]] විසින් කරවු විහාරයකි. ක්‍රි.ව. එකොළොස් වැනි සියවස දක්වාම හොඳින් ක්‍රියාත්මකව පැවතුණි. විවිධ උසස් කලා ශිල්ප දක්නට ලැ‍බෙන ඉතා අලංකාර විහාරයක් ලෙස අභයගිරි විහාරය දැක්විය හැකි අතර '''ලංකාවේ ඇති වු දෙවැනි බෞද්ධ නිකාය වේ.'''
 
 
30 පේළිය:
මෙය අභයගිරි විහාරයේ පොහොය ගෙයයි.මෙහි වීදුරු වර්ණ ආලේපිත උළු සෙවිලි කර ඇත.මෙය පස් මහල් ප්‍රාසාදයක් වේ.දැනට දක්නට ලැබෙන නටබුන් ක්‍රි.ව.7-8 සියවසට අයත් යැයි සැළකේ. ලංකාවේ දක්න‍ට ලැබෙන කලාත්මක මුරගල රත්න ප්‍රාසාදය අසල දක්නට ලැබේ.මෙ‍ම මුරගල මුදුනේ මකර තොරණක් ද මකරාගේ මුවින් පිටවන ස්ත්‍රි පුරුෂ යුවලක් ද වේ.එ‍යින් ලෞකික සැපය විනාශයට හේතු වන බව එක් අදහසකි.
 
=====ඇත් පොකුණ=====
භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතා සඳහා මෙම පොකුණ ඉදිකර ඇත.දිග පළල දළ වශයෙන් මීටර් 160*35 කි.ක්‍රි.ව.3-4 සියවස් වලට අයත් වේ.වර්තමානයේ ඇත්පොකුණ නමින් හැඳින් වුවත් බෝධිවංස ගැටපදය අනුව එය හැඳින් වු පැරණි නාමය මාස්පොත පොකුණ විය.ඉහළින් ඇති පෙරමියන් කුලම වැවෙන් හෝ බුන්කුලම වැවෙන් ජලය ගෙන ආ උමං ජලමාර්ග දෙකක් උතුරු පැත්තෙන් ඇත.දකුණු පැත්තෙන්ද මෙයට ජලය ගෙන ආ උමං මාර්ග දක්නට ඇත.
 
=====කුට්ටම් පොකුණ=====
[[Image:කුට්ට්ම්පොකුණ.jpg|thumb|200px|කුට්ට්ම්පොකුණ]]
යුගලයක් වශයෙන් පොකුණු දෙකක් ඇති හෙයින් කුට්ටම් පොකුණ නම් වේ.අභයගිරි විහාරයේ වු මුල හතරින් කපාරාමුලයේ භින්ෂුන්ගේ ජල පහසුව සඳහා කරවන ලද්දකි.පොකුණු දෙකෙහි දිග පළල දළ වශයෙන් මීටර් 40*16 සහ 28*17 වේ.පළමුවන අග්බෝ රජුගේ කළ නිර්මාණයක් ලෙස සැලකේ.පොකුණට එන ජලය කීපවරක් පෙරි එන සේ ගලින් නිම වු බිසෝ කොටුවක් දැකිය හැකිය.ජලය අපවිත්‍ර වු විට පිට කිරිමට කුහරයක් ද දැකිය හැකිය.=== ====සුදස්සන පඨානඝරය====
පාංශුකූලික භික්ෂුන් වැඩ හිඳිනහිඳි පඨානඝරය රත්නප්‍රාසාදය පසු කර යන විට වයඹ දෙසින් හමුවේ. මෙය වලගම්බා යුගයට පෙර සිට පැවති බවට සාක්‍ෂි හමු වි තිබේ.
* සුදස්සන පඨානඝරය
 
==සුවිශේෂී කලා නිර්මානසඳකඩපහණ==
* රත්න පාසාදයේ මුරගල
* සඳකඩපහණ
 
 
 
 
 
 
 
===සඳකඩපහණ===
[[Image:Sadakada_pahana.jpg|right|thumb|250px|සඳකඩපහණ]]
අනුරාධපුරයේ සුප්‍රසිද්ධ සඳකඩපහණ පිහිටා ඇත්තේ අභයගිරි විහාරයේය.මහාචාර්ය පරණවිතාන මහතා සඳකඩපහණේ කැටයම් විස්තර කිරිම සඳහා තෝරා ගත්තේ මේ සඳකඩපහණයි.මීට නුදුරින් රත්නප්‍රාසාදයට පිටු පසින් එවැනිම කලාත්මක සඳකඩපහණක් ඇත.පරණවිතාන මහතාගේ අදහසට අනුව සඳකඩපහණේ කැටයමෙන් දැක්වෙන්නේ සංසාර චක්‍රයයි.
 
*පලාපෙති මොස්තරය-ලෝකය ගිනිගත් බව දැක්වෙන ගිනි දැල්ය.
Line 64 ⟶ 54:
 
මේ පිළිවෙළට කැටයම් නොමැති සඳකඩපහණක්ද ඇත.
 
===ඇත්පොකුණ===
 
===අභයගිරියේ සුදස්සන පඨානඝරය===
 
පාංශුකූලික භික්ෂුන් වැඩ හිඳින පඨානඝරය රත්නප්‍රාසාදය පසු කර යන විට වයඹ දෙසින් හමුවේ. මෙය වලගම්බා යුගයට පෙර සිට පැවති බවට සාක්‍ෂි හමු වි තිබේ.
 
 
මේ අනුව විවිධ උසස් කලා ශිල්ප දක්නට ලැ‍බෙන ඉතා අලංකාර විහාරයක් ලෙස අභයගිරි විහාරය දැක්විය හැකි අතර '''ලංකාවේ ඇති වු දෙවැනි බෞද්ධ නිකාය වේ.'''
 
=='''පිංතූර ගැලරිය'''==
"https://si.wikipedia.org/wiki/අභයගිරි_විහාරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි