"අභයගිරි විහාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
10 පේළිය:
 
==අභයගිරි විහායේ අංග==
===වන්දනීය ස්ථාන==
01.අභයගිරි* ස්තූපයඅභයගිරි දාගැබ
05.* සමාධි බුදු පිළිමය
 
===භික්‍ෂුන් පරිහරනය කල ස්ථාන==
01.අභයගිරි ස්තූපය
02.* රත්න ප්‍රසාදය
 
02.රත්න ප්‍රසාදය
 
03.මුරගල
 
04.සඳකඩපහණ
 
05.සමාධි බුදු පිළිමය
 
06.ඇත් පොකුණ
Line 27 ⟶ 25:
08.අභයගිරියේ සුදස්සන පඨානඝරය
 
==සුවිශේෂී කලා නිර්මාන==
* රත්න පාසාදයේ මුරගල
04.* සඳකඩපහණ
 
===අභයගිරි ස්තූපය =දාගැබ==
{{main|අභයගිරි දාගැබ}}
 
[[Image:අභයගිරිය..jpg|thumb|250px|අභයගිරි ස්තූපය ]]
 
මෙය අභයගිරි උත්තර මහා චෛත්‍ය නමින්ද හඳුන්වනු ලබයි.වළගම්භා රජතුමා විසින් මෙම ස්තූපය ඉදිකර ඇත.බුදුන් වහන්සේ සිරිලකට වැඩම කළ පසු සිරිපාදය තැබු ස්ථානයක ස්තූපය ඉදිකර ඇති බවට විශ්වාසයක් වු බව ක්‍රි.ව.411-113 පාහියන් හිමියෝ පවසති.පසු කාලීන ග්‍රන්තයක් වන සද්ධර්මරත්නාකරයහි සඳහන් වන පරිදි මෙහි සර්වඥධාතු තැන්පත් කළ වෘෂභ‍යෙකුගේ හැඩයෙන් යුතු කරඬුවක් නිදන් කර ඇත.
 
අභයගිරි භූමියේ තවත් ස්තූප කීපයක් දක්නට ඇත.ජනවහරේ ඉඳිනටු සෑය නමින් හැඳින්වෙන ප්‍රාසාද ස්තූපය කුඩා ගල්පර්වතයක් මැදි කොට ඉදිකරන ලද්දකි.මෙය පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදය නම් සතූපය හා සමානය.ඇත්පොකුණට බටහිරින් වේදිකාවක් මත තවත් ස්තූපයක් හමු වී ඇත.ඒ හැර තවත් කුඩා ස්තූප දෙකක නටඹුන් හමු වී ති‍බේ.
 
99 පේළිය:
 
මේ අනුව විවිධ උසස් කලා ශිල්ප දක්නට ලැ‍බෙන ඉතා අලංකාර විහාරයක් ලෙස අභයගිරි විහාරය දැක්විය හැකි අතර '''ලංකාවේ ඇති වු දෙවැනි බෞද්ධ නිකාය වේ.'''
 
=='''පිංතූර ගැලරිය'''==
"https://si.wikipedia.org/wiki/අභයගිරි_විහාරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි