"මව්ලිඩ්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සංස්කරණය
1 පේළිය:
'''මව්ලිඩ්''' ({{බස-ar|}} مَولِد النَّبِي ''මව්ලිඩු න්-නබබීයි'', “අනාගතවක්තෘවරයාගේ උපත”, විටෙක සරල ලෙසින් [[අරාබි භාෂාවේ ප්‍රභේද|කථා ව්‍යවහාර අරාබි භාෂාවෙහි]] مولد වෙනත් බොහෝ ශබ්ද නැගීම් අතර ''මව්ලිඩ්, මෙව්ලිඩ්, මෙව්ලිට්, ම්‍යුලුඩ්'' ලෙසින්ද දැක්වෙන; සමහරවිට ميلاد ''මිලාඩ්'') යනු, [[ඉස්ලාමීය දින දසුන|ඉස්ලාමීය දින දසුනෙහි]] තුනවන මාසය වන [[රබීය අල්-අවුවල්]] මාසයෙහිදී යෙදෙන, [[ඉස්ලාම් ආගමේ අනාගතවක්තෘවරු |ඉස්ලාමීය අනාගතවක්තෘ]] [[මුහමද් තුමා|මුහමද් තුමාගේ]] උපන්දිනය සිහි කෙරෙන දිනයයි.<ref name=Reference.com/>
 
[[සුෆී වාසය|සුෆී]] [[සාන්තුවරයා|සාන්තුවරයන්]] වැනි අනෙකුත් ඓතිහාසික ආගමික තැනැත්තන්ගේ උපන්දින උත්සව සඳහා ප්‍රජාතීය පදයක් ලෙසින්, ''මව්ලිඩ්'' පදය, [[ඊජිප්තුව]] වැනි, ලොව සමහරක් කොටස් වලදී ව්‍යවහාර වෙයි.<ref name=BBCNewsMoulid/>
 
==සටහන්==
"https://si.wikipedia.org/wiki/මව්ලිඩ්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි