"ක්‍ෂුද්‍රජීව විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 86 interwiki links, now provided by Wikidata on d:q7193 (translate me)
වෙනත් විකියකින් පිටුවක් ආයාත කිරීම
1 පේළිය:
[[ගොනුව:Agar plate with colonies.jpg|thumb|ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වූ ඒගාර් රෝපණ මාධ්‍යය සහිත දීසියක්]]
'''ක්ෂුද්‍ර ජීව විද්‍යාව''' යනු ඒකසෛලික[[ඒක සෛලික|https://si.wikipedia.org/wiki/ඒක_සෛලික_ජීවින්]] හෝ බහුසෛලික[[බහු සෛලික |https://si.wikipedia.org/wiki/%E0%B6%B6%E0%B7%84%E0%B7%94%E0%B7%83%E0%B7%9B%E0%B6%BD%E0%B7%92%E0%B6%9A_%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A]] අන්වීක්ෂීය ක්ෂුද්‍ර ජීවීන් පිලිබද අධ්‍යයනය වේ.මෙම ක්ෂුද්‍ර ජීවීන් යටතට යුකැරියොටාවන් වන දිලීර, ප්‍රොටිස්ටාවන් සහ
ප්‍රොකැරියොටාවන් අයත් වේ.ඍජුවම ක්ෂුද්‍ර ජීවීන් ලෙස නොසැලකුවද ජීවී අංශූන් වන වයිරස සහ ප්‍රියොන්ස පිළිබඳවද ක්ෂුද්‍ර ජීවී විද්‍යාවේදී අධ්‍යනය කරනු ලැබේ.සංක්ෂිප්ත වශයෙන් දක්වතොත් ක්ෂුද්‍ර ජීව විද්‍යාව යනු පියවි ඇසට නොපෙනෙන ජීවීන් පිළිබඳ අධ්‍යනයයි.ක්ෂුද්‍ර ජීවී විද්‍යාවේදී සත්‍ය වශයෙන්ම සිදුකරනු ලබන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හෝ ප්‍රතිශක්තිකරණ විද්‍යාව පිළිබඳ හැදෑරීමය.සාමාන්‍යයෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් සමග සමීප සබඳතාවක් පවතින බැවින් බොහෝ අධ්‍යාතන මෙම ක්ෂේත්‍ර දෙකම සලකා "ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ ප්‍රතිශතිකරණ විද්‍යාව "ලෙස ද්විත්ව උපාධියක් පිරිනමනු ලබයි.
 
"https://si.wikipedia.org/wiki/ක්‍ෂුද්‍රජීව_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි