"ටොලමිගේ ලෝක සිතියම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු The file Image:PtomelyAsiaDetail.jpg has been replaced by Image:Ptolemy_Asia_detail.jpg by administrator commons:User:Marcus Cyron: ''File renamed: File renaming criterion #5: Correct obvious...
1 පේළිය:
[[ගොනුව:PtolemyWorldMap.jpg|thumb|350px|ටොලමිගේ ''ජියොග්‍රාෆියා'' ( [[150]] පමණ) වෙතින් 15වන සියවසෙහිදී ප්‍රතිස්ථාපනය කෙරුණු, "තැප්‍රොබේන්" ([[ශ්‍රී ලංකාව]], පමණට වඩා විශාල) සහ "අවුර්යා කර්සනීස්" (අග්නිදිග ආසියානු අර්ධද්වීපය) ට ඔබ්බෙන් දකුණටම වන්නට "සයිනේ" ([[චීනය]]) දක්වන [[ටොලමි|ටොලමිගේ]] ලෝක සිතියම]]
[[ගොනුව:PtomelyAsiaDetailPtolemy_Asia_detail.jpg|thumb|350px|[[ටොලමි|ටොලමිගේ]] ලෝක සිතියමෙහි [[නැගෙනහිර ආසියාව|නැගෙනහිර]] සහ [[අග්නිදිග ආසියාව]] පිළිබඳ විස්තර දැක්වෙන අයුරු. වමෙහි [[ගංගා]] බොක්කද ([[බෙංගාල බොක්ක]]), මධ්‍යයෙහි අග්නිදිග ආසියානු අර්ධද්වීපයද, දකුණෙහි "සයිනේ" (චීනය) හා සමගින් [[දකුණු චීන මුහුද]] ද දැක්වෙයි.]]
 
'''ටොලමිගේ ලෝක සිතියම''' යනු ක්‍රිව දෙවන සියවස වන විට බටහිර සමාජයට ඥාත ලෝකයේ විස්තර දැක්වුනු සිතියමකි. ක්‍රිව 150 වන විට ලියැවුනු [[ටොලමි|ටොලමිගේ]] ''[[ජියොග්‍රාෆියා (ටොලමි)|ජියොග්‍රාෆියා]]'' නම් ග්‍රන්ථයෙහි එන විස්තර පදනම් කොට ගෙන මෙම සිතියම නිමවා තිබුණි. යථාභූත සිතියම් කිසිවිටෙක සොයා නොගත්තද, පැරණි ලෝකයේ විවිධ ප්‍රදේශ පිළිබඳ, බොහෝ විට ඛණ්ඩාංකද සහිතව, දහස් ගණනක් ආශ්‍රිත ''ජියොග්‍රාෆියා'' වෙත තිබූ අතර, එම නිසාවෙන්ම ක්‍රිව 1300 පමණ වන විට අත්පිටපත යළි සොයාගත්විට ටොලමිගේ ලෝක දැක්ම යළිතැනීමට සිතියම් විද්‍යාඥයින්ට අවකාශ සැලසිණි.
"https://si.wikipedia.org/wiki/ටොලමිගේ_ලෝක_සිතියම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි